Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, September 3, 2014

නීතියට සහ ආරක්ෂකයින්ට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ

නීතියට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ

4-1සිර ගෙවල් පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යන්නකි. ඉතිහාසයේ මුලින්ම සිරගෙවල් පිළිබඳ වාර්තා දකින්නට ලැබෙන්නේ බු.ව. පළමු සහස්‍රකයේ, පැරණි ඉතා බලගතු මෙස‍පොතේමියානු හා ඊජිප්තු ශිෂ්ටාචාරයන්හිය. එකල්හි සිරකරුවන් රඳවා තබනු ලැබුවේ 
‍පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු ‍පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය. ඒවා බිම් ගෙවල්, ඉතා උස තාප්ප හෝ විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදියෙන් තොර හුදකලා නිවාස විය. ඒවායේ සිරකරුවන්ගේ දෙපා ලී කොටයකට තබා අගුලු ලා තිබූ අතර සිරකරුවන්ට රිසි ඕනෑම විටක යහළුවන් හා නෑදෑයන් හමුවීමේ හැකියාව තිබිණි.

How to Hide or Unhide Hard Disk Partition in Windows 7/Vista/xp

Hiding a partition or volume from my computer or explorer is preventing that partition from displaying, but it doesn't mean erasing any data or deleting the volume. Windows OS Disk management system allows hiding drives except the System drive where the OS is installed and the System reserved volume. So, anyone who has administrative privilege or the administrator of the Windows machine can do this task. And the basic trick is, without any drive letter (Ex: C:, D:, E: etc.) Windows OS doesn't recognize any drive or partition and here we are going to remove that letter temporally.

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks