ඔබේ පරිගණකයේ ඔබට වටිනා කියන බොහෝ ලේඛන මෙන්ම ඔබ ප්‍රිය
කරන වීඩියෝ ගීත පින්තුර ආදී බොහෝ දේ තිබෙන්නට පුළුවන්. හිතන්න ඒ සියල්ල එක විටම
අහිමි වුවහොත් කොහොමද ඒවා නැවත ගන්නේ. නැවත ගන්න බැරි තරමටම ඒ දත්ත සියල්ලක්ම මැකී
ගියහොත් නැවත ගන්න බැරි වෙනවා. ඒක නිසා කෝකටත් පරිගණකයේ තියෙන දත්ත ටික
ආරක්ෂාකාරීව තියන්නට පුළුවන් ක්‍රම අනුගමනය කලොත් නුවණට හුරුයි.
Showing posts with label Education. Show all posts
Showing posts with label Education. Show all posts
Sunday, July 9, 2017
Wednesday, July 5, 2017
ලිපි බොහෝ ප්‍රමාණයක පහසුවෙන් ලිපිනයන් මුද්‍රණය කරගනිමු Using Mail Merge
මෙම
මේල් මර්ජ් පහසුකම යටතේ ඔබට බහුවිධ ලිපි පහසුවෙන් සකසා ගැනීමට පුළුවවන්කම ඇත. ඒ
විතරක්ම නෙමෙයි විවිධ ලේබල්, ලියුම් කවර සහ නේම් ටැග් වගේ ගොඩක් දේවල් Mailings
පහසුකම තුලින් අපිට
කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මෙහි ඇති විශේෂත්වයක් තමයි අපි excel
වල වගේ කලින් සකස්
කරගන්නා ලද දත්ත මේ පහසුකම යටතේ භාවිතා කිරීමට හැකි වීම. උදාහරණයක් ලෙස අපි නම් සහ
ලිපිනයන් ගණනාවක් excel sheet එකක සකසා ගෙන ඒ සියලු ලිපිනයන් සහ නම් ඉතා
පහසුවෙන් අපි සකසා ගත් ලිපි වලට එහෙමත් නැත්නම් ලියුම් කවර වලට එක්කරගත හැක.
ලියුම් කවරවල ලිපිනයන් මුද්‍රණය කරමු.
නිකමට හිතන්න ඔබට ලියුම් 500 ක ලිපිනයන් ලියන්න වුනා
කියලා. ඔය වගේ වැඩ ආවහම ඉස්සර තමයි පනදාගෙන නිදිමරාගෙන ලිව්වේ. MS office word වල Mailings à Envelops පහසුකම තියෙන
නිසා ඒ වගේ වැඩ දැන් ගොඩක් simple. කොහොමද බලමු මේක
කරන්නේ. ඉස්සෙල්ලාම මේකටත් ලබන්නාගේ සහ යවන්නාගේ ලිපින ටිකක් සුදානම් කරගන්න ඕන. එකත් excel sheet එකක හදාගන්න පුලුවන්නම් ගොඩක් ලෙහෙසියි. එහෙනම් පියවරෙන්
පියවර කරලා බලමු.Thursday, May 4, 2017
පිරිවෙන් පෙළ පොත් - සංස්කෘත මුලික වසර
පිරිවෙන් අධ්‍යාපනය සදහා නියමිත සංස්කෘත භාෂාව මුලික ශ්‍රේණියේ පෙළ පොත PDF ක්‍රමයට බා ගතකරගන්න.
Wednesday, March 11, 2015
Subscribe to:
Posts (Atom)






