Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, March 17, 2016

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් පාඩම 03

මේ කියල දෙන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් අය නොදන්න වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් කියල දෙන්න. වැඩි කතා නෑනේ අපේ බ්ලොග් එකේ එහෙනම් වැඩේ කරගෙන යමු. ඉස්සෙල්ලාම online වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරගන්න හැටි ඉගෙන ගනිමු. ඊට පස්සේ පුළුවන් offline කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න. අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ.....


01) online වැඩේ කරන්න නම් ඔබ domain එකක් සහ web hosting මිලදී ගෙන තියෙන්න ඕන. (ගොඩක් අඩුවට අරගන්න පුළුවන් වෙබ් සයිට්ස් තියෙනවා අවශ්‍යනම් අපෙන් අහන්න)

02) ඊට පස්සේ ඔයාගේ cPanel එකට ලොග් වෙන්න.


03) cpanel එකට ලොග් උනාට පස්සේ ටිකක් පහලට ඇවිත් බලන්න software යටතේ folder එකක් තියෙනවා පහත රූපයේ ආකාරයට.  එකේ තියෙන Softacolos apps packager කියන folder එක විවුර්ත කරන්න.




04) එහි ඇති wordpress pack එක මත click කර විවුර්ත කරගන්න. ඉන් පසුව පහත ආකාරයට ඔබේ තොරතුරු ඇතුලත් කරන්න.

ඔබ මෙතැනදී භාවිතා කරන user name එක සහ password එක අමතක කරගන්න එපා. පස්සේ වෙබ් අඩවියට ඔබ ලොග්වන විට මෙය අත්‍යවශ්‍ය වේ.

05) දැන් අලුත් window එකක ඇඩ්රස් බාර් එකේ ඔබේ වෙබ් ලිපිනය උදාහරණයේ ඇති අයුරින් ටයිප් කරන්න. eg. dahamtech.com/wp-admin ඉන් පසු ඔබට පහත ආකාරයට window එකක් දකින්නට පුළුවන් වෙයි.  එහි අර කලින් ලබාදුන් user name සහ password ලබා දෙන්න.

06) ඉන් පසුව ඔබට පහත දිස්වන අයුරින් ප්‍රධාන උපකරණ පුවරුව දැකගන්නට පුළුවනි. 


එහෙනම් wordpress install කරලා dashboard එක ලගටම එනකන් අවා. මීලග ලිපියෙන් අලුත් theme එකක් එහෙම දාල තව තව වැඩ ටිකක් ඉගෙන ගනිමු.

තෙරුවන් සරණයි....





1 comments:

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks