Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, March 23, 2015

මෙන්න මාරු වෙනවනම් නියම සිංහල ඉංග්‍රීසි DIC එකක්

මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ ...නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...

මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා . 

කට්ටියට මතක ඇතිනේ මේකේ කලින් version එක. ඒ කිව්වේ 2013 දී ආපු version එක. මෙන්න මම අද අලුත් ම version එක අරගෙන ආවා. මේක 2014 දී En Dictionary ලෙස හඳුන්වනවා.

Thursday, March 12, 2015

Apple මෙච්චර ලාභද...

Image result for macbook airලෝකයේ දැනට තියෙන සුපිරි ඝනයේ පරිගණක තමයි Apple එහෙමත් නැත්නම් MAC. පසු ගිය දිනෙක MAC අලුත්ම පරිගණකය වෙළද පොලට නිකුත් කලා.  ඇත්තටම මේක ලංකාවේ මුදලින් නම් රුපියල් 119,697.88  පමණ වෙනවා. මේක දැක්කම ඔබට

Wednesday, March 11, 2015

මෙන්න මෙහෙම තමයි cyber attacks කරන්නේ....

Hackinternet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද

Android වල මීලග එකේ වඩා කොහොමද?


Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට ඒවා නම්ව තිබෙනවා. මෙම නිකුතුව official update ලෙසට පැමිනීම කල් ගත වෙතැයි හැගෙන්නන්ට එය ලබ ගැනීම සදහා flash කිරීමකින් පමනක් හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මෙම නිකුතුව bug-fixing build ආකාරයේ එකක් ලෙසට ගනන් ගැනෙන අතර එය RTM වල හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් ආමන්ත්‍රනය වනසේ නිර්මානය වී ඇති බවටයි හෙලි කෙරෙන්නේ.



Office 2016........????

Office 2016 මෘදුකාංග ගොනුව Microsoft වෙතින් මීලගට බලාපොරොත්තුවන ප්‍රධානතම පැමිනීමක් වේ. මේ වන විටත් එහි small private beta වක් තොරා ගත් පිරිසක් අතර අත්හදා බැලෙමින් ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ.

පරිගණකය ලෙඩ වෙලාද...?

Softwareඔබගේ පරිගණකය ඔස්සේ කාරනාවල් වඩාත් පිලිවලකට මෙන්ම වේගවත්ව ඉ‍ටුකරවා ගැනීමට system registry නිවැරදිව තිබීම වැදගත් වේ. මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට පහසුවෙන් මෙම system registry වල correct errors

අහල පහල තියෙනේ wifi ටික බලාගමුද...?

Softwareමෙම Wireless Network Watcher මෘදුකාංගය සමග ඔබගේ wireless network වෙත්ට සම්බන්දවී ඇති සියලුම computers හා devices පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැවසෙන්නේ.

මෙන්න නියම DVD write කරන්න පුළුවන් software එකක්

Softwareමෙම DVDStyler මෘදුකාංගය ඔබගේ පරිගණ්කය ඔස්සේ වඩාත් විධිමත්ව DVD තැටියක් වෙතට ගොනු burning කිරිමට පමනක් නොව standalone ආකරයේ DVD playerයක් ඔස්සේ ඒවා නරබන්නට හැකි වන ආකාරයට Burning

අනාගතේ facebook යන්නේ මෙහෙමද?

Facebookඑලබෙන යුගයයේදී තොරතුරු තාක්ශනයේ අත්දැකීම වඩාත් සමීපව වැටී ඇත්තෙ virtual reality භාවිතාවන් සමීපයෙන් බවට මේ වන විට පැහැදිලිය. විවිධ ආයතනයන් මේ සදහා තම සෙවාවන් සුදානම් කිරීම් විටින් විට පලවෙමින් ඇත.

ඔන්න ලගදීම 5G එනවා හැමෝම ready වෙන්න.

ලෝකේ wireless තාක්ෂනය පටන් ගත්තේ 1980 දී. එකට 1G කියලා කියනවා. (1st generation) ඊට පස්සේ 2G තාක්ෂණයත් එනවා. මේ 2G තාක්ෂණයත් එක්ක තමයි අපිට msg යවන්න පුළුවන් උනේ. ඊටපස්සේ තමයි 2001 අවුරුද්දේ 3G තාක්ෂනය හොයාගන්නේ.

මෙන්න VLC Player එකේ අලුත්ම version එක



Large Orange VLC media player Traffic Cone Logoඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා නිකුත්කරන්නට එම ආයතනය කටයුතු කරනු ලැබුවා.

Universal Key bard from Microsoft

Product Dimensionsලොව ප්‍රමුකතම මොබයිල් හමුවේදී Microsoft වෙතින් පැමින තිබූ හඳුන්වාදීම් අතර “Microsoft Universal Foldable Keyboard” කැපී පෙනෙන බවටයි අදහසක් වෙමින් ඇත්තේ. පුලුල් අවකාශයක වන උපාංගා තර භාවිතාවිය හැකි එනම් cross-platform and connect via Bluetooth ස්වභාවයේ මෙම නිකුතුව iOS හා Android සමග මෙන්ම Windows 10 for phones සමගද කටයුතු කරන්නට සූදානම්ව පැමින තිබීම හෝ පැමිනෙන්නට සැලසුම්ව තිබීම කගෙත් සිත් ගත් අංගයක්ව තිබෙනවා. පසුගිය සැප්තැම්බරය වන විටMicrosoft ආයතනය මෙය a universal keyboard එකක් ලෙසට නිමව තිබුනද එහි foldable version එක නිවේදනය වීම මෙහිදී සිදුවෙන ලදී.

Monday, March 9, 2015

කියවලා පාඩම් කරල එපා වෙලා නම් අහල පාඩම් කරමු

මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.

හැබැයි මේක පොතපතේ තියන දේට අදාල වෙන්නෙ නැ. මෙකෙන් online කවුරුහරි self study කරනවනම් කියවලා එපා වුන කෙනෙක් නම් එයාලට නියම software එක...:) 
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks