Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, July 5, 2017

ලිපි බොහෝ ප්‍රමාණයක පහසුවෙන් ලිපිනයන් මුද්‍රණය කරගනිමු Using Mail Merge

මෙම මේල් මර්ජ් පහසුකම යටතේ ඔබට බහුවිධ ලිපි පහසුවෙන් සකසා ගැනීමට පුළුවවන්කම ඇත. ඒ විතරක්ම නෙමෙයි විවිධ ලේබල්, ලියුම් කවර සහ නේම් ටැග් වගේ ගොඩක් දේවල් Mailings පහසුකම තුලින් අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මෙහි ඇති විශේෂත්වයක් තමයි අපි excel වල වගේ කලින් සකස් කරගන්නා ලද දත්ත මේ පහසුකම යටතේ භාවිතා කිරීමට හැකි වීම. උදාහරණයක් ලෙස අපි නම් සහ ලිපිනයන් ගණනාවක් excel sheet එකක සකසා ගෙන ඒ සියලු ලිපිනයන් සහ නම් ඉතා පහසුවෙන් අපි සකසා ගත් ලිපි වලට එහෙමත් නැත්නම් ලියුම් කවර වලට එක්කරගත හැක. 

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks