ඔබේ ස්මාර්ට් දුරකතනයෙන්ම ස්කෑන් කරගන්න අලුත්ම ඇප් එකක් Microsoft වෙතින් මෑතකදී හදුන්වා දෙනු ලැබුවා. කරලම බලන්නකෝ..මෙතනින් යන්න
Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts
Thursday, November 12, 2015
ස්කෑන් කරන්න දැන් scanner ඕන නැහැ...
ඔබේ ස්මාර්ට් දුරකතනයෙන්ම ස්කෑන් කරගන්න අලුත්ම ඇප් එකක් Microsoft වෙතින් මෑතකදී හදුන්වා දෙනු ලැබුවා. කරලම බලන්නකෝ..මෙතනින් යන්න
Wednesday, March 11, 2015
Android වල මීලග එකේ වඩා කොහොමද?
Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට ඒවා නම්ව තිබෙනවා. මෙම නිකුතුව official update ලෙසට පැමිනීම කල් ගත වෙතැයි හැගෙන්නන්ට එය ලබ ගැනීම සදහා flash කිරීමකින් පමනක් හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මෙම නිකුතුව bug-fixing build ආකාරයේ එකක් ලෙසට ගනන් ගැනෙන අතර එය RTM වල හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් ආමන්ත්‍රනය වනසේ නිර්මානය වී ඇති බවටයි හෙලි කෙරෙන්නේ.
Subscribe to:
Posts (Atom)