Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, November 12, 2015

ඔබේ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්න තවත් ක්‍රමයක්

සමහර වෙලාවට ඔබගේ පරිගණකයේ ඉතාමත්ම වටිනා දේවල් ඔබගේ දරුවන් අතින් හෝ මිතුරන් අතින් මැකිලා යන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ වටිනා කියන දේවල් එක hard disk එකකට දාල එක හංගලා තියන්නේ කොහොමද කියලා. 

01. පියවර 

key bard එකේ windows + r click කරන්න. ඊට පස්සේ CMD කියලා type කරන්න.  

ඊට පස්සේ එන window එකේ disk part කියලා type කරලා enter ඔබන්න. 

ඊටපස්සේ එන window එකේ diskpart කියලා type කරන්න. 
ඊළගට එන window එකේ list volume කියලා type කරලා  enter ඔබන්න. 
ඊට පස්සේ මේ උඩ තියෙනවා වගේ window එකක් ඒවි. ඔබට දැන් ඔබේ පරිගණකයේ ඇති volume ටික පේනවා. දැන් ඔබට හංගන්න ඕන volume එක select කරගන්න ඕන. 
දැන් ඔබට ඕන select volume 3 වශයෙන් අදාළ අංකය දෙන්න.ඊට පස්සේ Volume 3 is the selected volume කියලා පෙන්නාවි.
දැන් remove letter I කියලා තමන් select කරපු volume එකට අදාළ ඉස්සරහින් තියෙන letter එක දෙන්න. 




සෝහිත නාහිමි දේහය ආදාහන මළුවට

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් රන්සිවි ගෙය පස්වරු 2.50 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා විය. මහා සංඝරත්නය, තානාපතිවරු, ත්‍රිවිද හමුදාපතිවරු, පොලිස්පතිද තව කියවන්න

ස්කෑන් කරන්න දැන් scanner ඕන නැහැ...


ඔබේ ස්මාර්ට් දුරකතනයෙන්ම ස්කෑන් කරගන්න අලුත්ම ඇප් එකක් Microsoft වෙතින් මෑතකදී හදුන්වා දෙනු ලැබුවා. කරලම බලන්නකෝ..මෙතනින් යන්න  
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks