Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, March 17, 2016

පැන්ඩා virus ගාර්ඩ් 2016

අඩු රැම් ධාරිතාවක් සමග අලුත්ම පැන්ඩා වයිරස් ගාර්ඩ් මෘධුකාංගය  2016 සස්කරණය බාගත කරගන්න. නව පෙනුමකින් යුතු මෙය ඔබේ දත්ත ආරක්ෂා කරගැනීමට වටිනා මෘදුකාංගයකි.

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් පාඩම 03

මේ කියල දෙන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් අය නොදන්න වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් කියල දෙන්න. වැඩි කතා නෑනේ අපේ බ්ලොග් එකේ එහෙනම් වැඩේ කරගෙන යමු. ඉස්සෙල්ලාම online වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරගන්න හැටි ඉගෙන ගනිමු. ඊට පස්සේ පුළුවන් offline කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න. අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ.....

3D මුද්‍රණය කරන්නත් පුළුවන් දැන්

මේ කියන්න යන්නේ අලුත්ම පන්නයේ පෑනක් ගැන. මේ පෑන නිෂ්පාදනය කරලා තියෙන්නේ Max Bogue Peter Dilworth කියන ශිල්පියෝ දෙන්නා තමයි.  වර්ණගත ප්ලාස්ටික් නුල් තමයි මේ පෑනේ තීන්ත විදියට තියෙන්නේ. අදාළ ස්විචය තද කරගෙන අවශ්‍ය ත්‍රිමාණ නිර්මාණය අදින විට පෑන තුල ඇති ප්ලාස්ටික් උණු වී, නැවත සිසිල් වී ඝන වේ. එම ත්‍රිමාණ නිර්මාණයන් ඕනෑම මතුපිටක හෝ නිකන්ම නිකන් අවකාශයේ උනත් කරන්න පුළුවන්. 
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks