Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, February 26, 2015

පරිගණක පරම්පරා / Computer Generation

 AL / OL GIT කරන සියලුදෙනාටම වගේම ඕනෙම පරිගණක course එකක් කරොත් අපිට මුලින්ම ඉගෙන ගන්න වෙන අනිවාර්ය පාඩමක් තමයි මේ.


Before the 1st Generation (Earliest Computers)

Monday, February 23, 2015

Samsung Galaxy S6 release date


The wait is nearly over. The Galaxy S6 is (almost) certain to be launched on 1 March at a special 'Unpacked' event by Samsung in Barcelona at MWC 2015.
It will also be most likely joined by the Galaxy S Edge: a curved screen variant of the phone which won't be sold in as great a volume. Think Samsung Galaxy Note Edge to the Galaxy Note 4.
So without further-a-do let's run down everything we know about the handset so far.

Cut to the chase

  • What is it? The next flagship smartphone from Samsung
  • When is it out? Early 2015, possibly the end of March or early April
  • What will it cost? A lot, at least as much as the pricey Galaxy S5

software නැතිව folder lock කරමු.

Folders lock කරන්න නම් අනන්තවත් softwares තියෙනවා. ඔය මොකුත්ම softwaer නැතිව floder එකක් lock කරන්නේ කොහොමද කියලා ඉගෙනගනිමු. පියවරේ පියවර කරන්න බලන්න.

Saturday, February 21, 2015

Pen එකේ ඔක්කොම file කාටවත් ගන්න බැරි වෙන්න delete කරන්න.

සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් pen drive එකකින් delete කළත් සමහර software දාලා ආයෙත් ගන්න පුළුවන්. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට delete කරන්නත් පුළුවන්. එකට මේ software එක බාගන්න ඕන.

ආදරණීය මුල් ගුරුතුමනි,


ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය
ආදරණීය මුල් ගුරුතුමනි, 

මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.
නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.

blog එකෙ template එක offline හදා ගන්න


මේකනම් blog කරන අයට ගොඩක් වටින software එකක් මොකද හැමොටම template හදන්න තේරෙන් නෑනේ ඉතින් මේ software එකෙන් පුලුවන් WordPress,blogger වගෙ site වල template එක හදන්න ඒ වගේම HTML ගැන දැනුමක්  අවශ්‍ය වන්නෙත් නැ ගොඩක් පහසුකමුත් තියෙනවා ඒ කියන්නේ මෙකෙ template design කරපුවා ගොඩක් තියෙනවා කරන්න තියෙන්නේ හදපු template එක blogger නම් blog වලට export කරල blog එකට ගිහින් upload කරන එක තමයි 
මෙන්න screen snap බලන්න

මෙන්න ඔක්කොම තියෙන හොදම ශබ්ද කෝෂයක්

අපි ඉගෙන ගන්න අය නිසා එක එක වර්ගයේ dictionaries භාවිත කරනවා. මේ කියන්නේ ඒ ශබ්ද කෝෂ වගේම වටිනා එකක් ගැන. මේකේ අපිට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඉක්මනට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක ලබා දෙන්නේ නොමිලේ. 

Friday, February 20, 2015

අන්තර්ජාලයේ බලවතා

Here Are The Best Online Services Superpower.

අන්තර්ජාලයේ බලවතා අන් කවරකුවත් නොව Google සෙවුම් යන්ත්‍රය හිමි ගූගල් සමාගමයි. ගූගල් සමාගමෙන් ලබා දෙන අන්තර්ජල සේවා රාශිය අතුරින් වඩාත් වැදගත් සේවාවන් 10 කුමක් දැයි සොයා බැලීම වටි........

ඔබ වයි-ෆයි ගැන දන්නවද....?

Image result for wifi

රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.......
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය

MS- DOS පාඩම් මාලාව අංක 01

මොනවද මේ MS - DOS කියන්නේ....?

MS - DOS වචන අර්ථය ගත්තොත් නම් "Microsoft Disk Operating System" කියලා කියන්න පුළුවන්. බොහෝ අය මේ පිලිබදව අධ්‍යනය කරන්නට කම්මැලි උවද මෙම පරිගණක විධාන ක්‍රම මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. මේ සදහා අවශ්‍ය කරන්නේ සරල ඉංග්‍රීසි දැනුමක් පමණයි. MS- DOS විවර්ත කර ගැනීම සදහා ඔබ පරිගණයේ start button + r click කරන්න. පසුව මතුවන window එකේ cmd ලෙස type කරන්න. 

යාළුවා දුර උනත් එයාගේ computer එක ඔයා ඉන්න තැන ඉදන් හදාදෙන්න

මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. 

  • ඔබගේ සේවාදායකයට දුර සිට උදව් කිරීමට ඇති හැකියාව .
  • දුර සිට ඔබගේ පරිගණක පාලනය කිරීමට ඇති හැකියාව.
  • දුර සිට ඔබගේ දත්ත හුවමාරු කරගැනීමට ඇති හැකියාව
  • online රැස්වීම ගැනීමට ඇති හැකියාව ( උපරිම 25 දෙනෙකු සමග)
  • online presentation කිරීමට ඇති හැකියාව. 
  • online කණ්ඩායම් ක්‍රියා කාරකම් කිරීමට ඇති හැකියාව.

Thursday, February 19, 2015

China World's Biggest Airport



ලොව විශාලතම ගුවන් තො‍ටුපලෙහි සැලැස්ම Zaha Hadid ගෘහනිර්මාණ ශිල්පී ආයතනය විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුනා. මෙය චීනයේ ඉදිකිරීමට නියමිත බැවින්, මෙම පර්යන්තය වර්ගමීටර් 700,000කින් යුක්ත වෙනවා ඒ සඳහා වැයවන මුදල ඩොලර් බිලියන 13.8ක් ලෙස දළ වශයෙන් ගණන් බලා තියෙනවා. 2018 වන විට ගුවන්තො‍ටුපොළෙහි වැඩ කටයුතු අව්සන් කිරීමට බලාපොරොත්තු වෙනව. තවද මේ සඳහා අධිතාක්ෂණය භාවිතා කර අධිසුඛෝපභෝගී ලෙස මෙය ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.

මරණින් පසු ඔබේ Facebook ගිණුමට මොකද වෙන්නේ? දැන් එය ඔබටම තීරණය කල හැකියි.



පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ හෝ ඇයගේ Facebook ගිණුමට කුමක් සිදුවිය යුතුද යන්න තීරණය කිරීමට Facebook දැන් ඉඩකඩ සලසා දී තිබෙනවා. මරණයෙන් පසු සිය ගිණුම Facebook තුලින් ඉවත් කරදැමීමට හෝ තමන් වෙනුවෙන් එම ගිණුම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා වෙනත් අයෙක් වෙත පැවරීමට ඇමෙරිකාවේ වෙසෙන Facebook පරිශීලකයින්ට දැන් හැකියාව තිබෙනවා. එලෙස මරණෙන් පසු ගිණුමේ බාරකාරත්වය හිමිවන පුද්ගලයාව Facebook විසින් “legacy contact” ලෙස නම් කර ඇති අතර පරිශීලකයින්ට සිය ගිණුමේ Security සැකසුම් වෙත පිවිස තම ගිණුමේ බාරකාරීත්වය හිමිවන පුද්ගලයා තේරිය හැකියි.

Google සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි !

සිංහල ගූගල් Google in sinhala
 
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.

අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා

1415904076687_wps_2_Ayan_Qureshi_who_is_the_y
 
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්.  මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි.

බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

how-do-we-know-world-population_69256_990x742
 
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා  මොනවද කරන්නේ.

Tuesday, February 17, 2015

ඕනෑම වීඩියෝ එකක් බා ගන්න ඕනෑම ෆෝමැට් එකකින්.....

බලන්න මේ වීඩියෝ පාඩමෙන් ඔබට කියා දෙන්නේ අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝ එකක් අවශ්‍යකරන ෆෝමැට් එකෙන් බා ගන්නේ කොහොමද කියලා....

Sunday, February 15, 2015

Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?

අපි මේ ලිපිය අද ඔබට තිලිණ කරන්නේ අපිට ලැබුන infographic නිර්මාණයක් ඇසුරෙනි. මෙම නිර්මාණය තුලින් ඔබට ශක්තිමත් කාටවත් hack කරන්න බැරි password එකක් හදාගන්න විදිය හොයාගන්න පුළුවන්.

Infographic නිර්මාණයේ ඇති තොරතුරු ටිකක්

1. 75% පමණ මිනිසුන් සමාන password එකක් වෙබ් අඩවි කිහිපයකට පාවිච්චි කරනවා.
2. 33% පමණ මිනිසුන් සමාන password එකක් ඔහුන් භාවිතා කරන හැම වෙබ් අඩවියටම පාවිච්චි කරනවා.
3. 4% පමණ මිනිසුන් password එක ලෙස password යන වචනය භාවිතා කරනවා.
4. 5% පමණ පිරිමින් පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.
5. 25% පමණ ගැහැණු පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.

නොමිලේම Download කරගත හැකි File Recovery Software

අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.

මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.

දැන් වින්ඩෝස් වලට Google Input Tools.internet නැතුව ඕන විදිහකට ටයිප් කරන්න

එත් ඔන්න දැන් google සමාගමේ අය එකට අලුත් software එකක් හදල තියෙනවා.එක ඔන්ලයින් තමයි දාගන්න තියෙන්නේ.හැබැයි දාගත්තයින් පස්සේ ඉන්ටෙර්නෙට් ඕනේ නෑ.download කරගන්න පහල ලින්ක් එකට යන්න.

SIM එකක් වැඩ කරන්නෙ කොහොමද?

SIM එක කියන්නෙ මොකද්ද කියල අද ඉන්න පොඩි ළමයෙක් වුණත් දන්නවා. අලුතෙන් මොබයිල් ෆෝන් එකක් ගත්ත ගමන් ඊළඟට හොයන්නෙ අඩුවෙන් කැපෙන වැඩියෙන් කතා කරන්න පුලුවන් SIM එකක්... ඒත් මේ පුංචි ප්ලාස්ටික් කෑල්ල වැඩකරන හැටි දන්නවද?

ලෝකයේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks