General Setting සාමාන්‍ය සැකසීම්
මෙහිදී අපි ඉගෙන
ගන්නේ වර්ඩ් ප්‍රෙස් වල සාමාන්‍ය සැකසීම් කොහොමද සිදුකරන්නේ කියලයි. ජෙනරල් සෙටින්
වලින් ඔබ කරන වෙබ් සයිට්
එකේ මුලික ආකෘතියට අදාළ දේවල් වෙනස් කරගැනීමට පුළුවන්කම තියෙනවා. පහත රුපයේ දිස්වන
අයුරින් Settings à General කියන Option එක මත ක්ලික් කරන්න.
General
setting පිටුව
ඔබට පහත අයුරින් දැක ගන්නට පුළුවන්කම තියෙනවා.
General
Setting පිටුවේ
තියෙන දේවල් ගැන කෙටියෙන් කතා කරමු.
·
Site Title - ඉහළ කොටසේ ඔබේ වෙබ් අඩවියේ ප්‍රධාන
නාමය
·
Tagline - ඔබේ වෙබ් අඩවිය ගැන කෙටි සටහනක්
·
WordPress Address - ඔබේ වෙබ් අඩවියේ ප්‍රධාන ගොනු ඇති
ස්ථානය
·
Site Address -වෙබ් බ්‍රුසර් එකේ ඔබේ වෙබ් අඩවිය
බැලීමේදී දිස් විය යුතු නාමය
·
E-mail Address - මෙහි ඔබගේ ඊ මේල් ලිපිනය යොදන්න.
මොනාහරි ගැටළුවක් වුවහොත් ඔබට එක ගොඩක් වැදගත් වෙයි.
·
Membership - ඔබගේ අවසරය පරිදි ඕනෑම අයෙකුට ඔබේ වෙබ්
අඩවියේ ලියාපදිංචි වීමට ඉඩ ලබා දිය හැකිය.
·
Timezone - ඔබ සිටින සමීපතම නගරයේ කාලය ලබා දෙන්න.
·
Date Format - ඔබට අවශ්‍ය පරිදි දිස්වීමට දිනයේ format
එක
සකසා ගන්න.
·
Time Format - ඔබට අවශ්‍ය පරිදි දිස්වීමට දිනයේ format
එක
වෙනස් කරන්න.
·
Week Starts On – සතිය ආරම්භ වන්නට අවශ්‍ය කවර දිනකින්ද
යන්න සටහන් කරන්න.
·
Site Language – wordpress dashboard එකේ භාෂාව මින් වෙනස්කරගත හැකිය.
General setting පිටුවේ ඇති සියල්ලම නිවැරදිව පුරවා save
changes මත
ක්ලික් කර සේව් කරගන්න.
-------------------------------------------------------------------------------------------
මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් කතාකරන්න.
මීළග පාඩමෙන් නැවත හමුවෙමු.
0 comments:
Post a Comment