Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Tuesday, March 21, 2017

WordPress සිංහලෙන් පාඩම - 05

General Setting සාමාන් සැකසීම්

මෙහිදී අපි ඉගෙන ගන්නේ වර්ඩ් ප්‍රෙස් වල සාමාන්‍ය සැකසීම් කොහොමද සිදුකරන්නේ කියලයි. ජෙනරල් සෙටින් වලින්  ඔබ කරන වෙබ් සයිට් එකේ මුලික ආකෘතියට අදාළ දේවල් වෙනස් කරගැනීමට පුළුවන්කම තියෙනවා. පහත රුපයේ දිස්වන අයුරින් Settings à General  කියන Option එක මත ක්ලික් කරන්න. 




General setting පිටුව ඔබට පහත අයුරින් දැක ගන්නට පුළුවන්කම තියෙනවා.


General Setting පිටුවේ තියෙන දේවල් ගැන කෙටියෙන් කතා කරමු.
·         Site Title - ඉහළ කොටසේ ඔබේ වෙබ් අඩවියේ ප්‍රධාන නාමය
·         Tagline - ඔබේ වෙබ් අඩවිය ගැන කෙටි සටහනක්
·         WordPress Address - ඔබේ වෙබ් අඩවියේ ප්‍රධාන ගොනු ඇති ස්ථානය
·         Site Address -වෙබ් බ්‍රුසර් එකේ ඔබේ වෙබ් අඩවිය බැලීමේදී දිස් විය යුතු නාමය
·         E-mail Address - මෙහි ඔබගේ ඊ මේල් ලිපිනය යොදන්න. මොනාහරි ගැටළුවක් වුවහොත් ඔබට එක ගොඩක් වැදගත් වෙයි.
·         Membership - ඔබගේ අවසරය පරිදි ඕනෑම අයෙකුට ඔබේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට ඉඩ ලබා දිය හැකිය.
·         Timezone - ඔබ සිටින සමීපතම නගරයේ කාලය ලබා දෙන්න.
·         Date Format - ඔබට අවශ්‍ය පරිදි දිස්වීමට දිනයේ format එක සකසා ගන්න.
·         Time Format - ඔබට අවශ්‍ය පරිදි දිස්වීමට දිනයේ format එක වෙනස් කරන්න.
·         Week Starts On – සතිය ආරම්භ වන්නට අවශ්‍ය කවර දිනකින්ද යන්න සටහන් කරන්න.
·         Site Language – wordpress  dashboard එකේ භාෂාව මින් වෙනස්කරගත හැකිය.
General setting පිටුවේ ඇති සියල්ලම නිවැරදිව පුරවා save changes මත ක්ලික් කර සේව් කරගන්න.

-------------------------------------------------------------------------------------------
මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් කතාකරන්න.

මීළග පාඩමෙන් නැවත හමුවෙමු. 


0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks