
මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KBදක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා
කෙටි පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.
එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද
ඇතුලත් කොට තිබෙනවා. අප
භාවිත කරන දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත්
වන්නේ SIM Card එකක් තුලය.
මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත්
වේ.
ඒ වගේම තවත්
විශේෂ දෙයක් තිබෙනවා. SIM Card ක්‍රියාත්මක කර
තිබෙන විටදී SIM එක තිබෙන
ස්ථානය සොයා ගැනීමට හැක. එසේ හැකි වන්නේ LIAයන තාක්ශනය නිසාය. LIA
– (Location Area Identify) නිසා එම තොරතුරු ඉතා
පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමාන්ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සොයා බැලිය යුතු නැහැ. ක්‍ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම
අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක
වේ.


( සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයමය කොටස්).
හොදින් බලන්න
මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න SIM පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු
රැස් කොට තබාගැනීමටත්යොදැගැයේ. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රොනිකපුරවැසි
හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වා දෙන
ලදි. මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය
කියවීය හැක්කේ PDA – Personal Digital
Assistant උපාංගයට සහ පරිගණකයට පමණි. අපේ රටේ එවන් තාක්ශනයක් දැනට
නැති උනත් අනාගතයේදී බිහිවේවි.
0 comments:
Post a Comment