ඔබේ පරිගණකයේ ඔබට වටිනා කියන බොහෝ ලේඛන මෙන්ම ඔබ ප්‍රිය
කරන වීඩියෝ ගීත පින්තුර ආදී බොහෝ දේ තිබෙන්නට පුළුවන්. හිතන්න ඒ සියල්ල එක විටම
අහිමි වුවහොත් කොහොමද ඒවා නැවත ගන්නේ. නැවත ගන්න බැරි තරමටම ඒ දත්ත සියල්ලක්ම මැකී
ගියහොත් නැවත ගන්න බැරි වෙනවා. ඒක නිසා කෝකටත් පරිගණකයේ තියෙන දත්ත ටික
ආරක්ෂාකාරීව තියන්නට පුළුවන් ක්‍රම අනුගමනය කලොත් නුවණට හුරුයි.
Sunday, July 9, 2017
Wednesday, July 5, 2017
ලිපි බොහෝ ප්‍රමාණයක පහසුවෙන් ලිපිනයන් මුද්‍රණය කරගනිමු Using Mail Merge
මෙම
මේල් මර්ජ් පහසුකම යටතේ ඔබට බහුවිධ ලිපි පහසුවෙන් සකසා ගැනීමට පුළුවවන්කම ඇත. ඒ
විතරක්ම නෙමෙයි විවිධ ලේබල්, ලියුම් කවර සහ නේම් ටැග් වගේ ගොඩක් දේවල් Mailings
පහසුකම තුලින් අපිට
කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මෙහි ඇති විශේෂත්වයක් තමයි අපි excel
වල වගේ කලින් සකස්
කරගන්නා ලද දත්ත මේ පහසුකම යටතේ භාවිතා කිරීමට හැකි වීම. උදාහරණයක් ලෙස අපි නම් සහ
ලිපිනයන් ගණනාවක් excel sheet එකක සකසා ගෙන ඒ සියලු ලිපිනයන් සහ නම් ඉතා
පහසුවෙන් අපි සකසා ගත් ලිපි වලට එහෙමත් නැත්නම් ලියුම් කවර වලට එක්කරගත හැක.
ලියුම් කවරවල ලිපිනයන් මුද්‍රණය කරමු.

Subscribe to:
Posts (Atom)