skip to main |
skip to sidebar
ලියුම් කවරවල ලිපිනයන් මුද්‍රණය කරමු.
නිකමට හිතන්න ඔබට ලියුම් 500 ක ලිපිනයන් ලියන්න වුනා
කියලා. ඔය වගේ වැඩ ආවහම ඉස්සර තමයි පනදාගෙන නිදිමරාගෙන ලිව්වේ. MS office word වල Mailings à Envelops පහසුකම තියෙන
නිසා ඒ වගේ වැඩ දැන් ගොඩක් simple. කොහොමද බලමු මේක
කරන්නේ. ඉස්සෙල්ලාම මේකටත් ලබන්නාගේ සහ යවන්නාගේ ලිපින ටිකක් සුදානම් කරගන්න ඕන. එකත් excel sheet එකක හදාගන්න පුලුවන්නම් ගොඩක් ලෙහෙසියි. එහෙනම් පියවරෙන්
පියවර කරලා බලමු.
0 comments:
Post a Comment