Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, June 1, 2018

අන්තර්ජාලයෙන් ලේසියෙන්ම මුදල් හොයමු

ගොඩක් අය දැන් E-Money  වලින් අමතර ආදායමක් උපයනවාග අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට ඔන්ලයින් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. වෙබ් සයිට් සහ  බ්ලොග් සයිට් කරන අයට හොඳ ට්‍රැෆික් එකක් තියෙනම් මේ ක්‍රමය අත්හදා බැලුවට පාඩු නෑ. සාමාන්‍යයෙන් වෙබ් සයිට් එකකින් මුදල් හොයනවානම් දැන්වීම් බැනර් දාන්න ඕනේ. ගූගල් ඇඩ්සෙන්ස් තමයි දැනට බැනර් දැන්වීම් දාලා වැඩි ගාණක් හොයන්න පුළුවන්. Ad-network  එක. නමුත් ඇඩ්සෙන්ස් කරනවනම් ඔවුන්ගේ නීති රැසකට ඔබට යටත් වෙන්න සිදු වෙනවා. හරියට නීති නොදැන ඇඩ්සෙන්ස් කරන්න බෑ. අනිත් කාරණය සිංහල භාෂාව සහිත වෙබ් අඩවි වලට ඇඩ්සෙන්ස් සහාය දක්වන්නෙත් නෑ. මෙම හේතු කාරණා නිසා අපට  Alternative Ad-network එකක් බාවිතා කරන්න වෙනවා.


ගෙවන මුදල සාපේක්ෂව අඩු වුවත්  Ad-sense Alternative වෙබ් සයිට් වලට වඩා වැඩි ගණනක් ලැබෙන, වැඩි නීති-රීති නොමැති, සිංහල වෙබ් අඩවි වලට සහාය දක්වනල විශ්වාසනීය Ad-network එකක් ලෙස අපට Propellerads හදුන්වන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බැනර් පෙන්වීමකින් තොරව වෙබ් අඩවියේ ලින්ක් ඔවුන්ගේ දැන්වීම් සහිත වෙබ් අඩවි වලට ස්වයංක්‍රීයව හරවා යැවීමයි. ඔබත් මෙතැනින් (CLICK HEAR) පිවිස ගිණුමක් සාදාගන්න.

PropellerAds

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks