Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, March 11, 2015

Android වල මීලග එකේ වඩා කොහොමද?


Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට ඒවා නම්ව තිබෙනවා. මෙම නිකුතුව official update ලෙසට පැමිනීම කල් ගත වෙතැයි හැගෙන්නන්ට එය ලබ ගැනීම සදහා flash කිරීමකින් පමනක් හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මෙම නිකුතුව bug-fixing build ආකාරයේ එකක් ලෙසට ගනන් ගැනෙන අතර එය RTM වල හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් ආමන්ත්‍රනය වනසේ නිර්මානය වී ඇති බවටයි හෙලි කෙරෙන්නේ.



0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks