Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, March 17, 2016

3D මුද්‍රණය කරන්නත් පුළුවන් දැන්

මේ කියන්න යන්නේ අලුත්ම පන්නයේ පෑනක් ගැන. මේ පෑන නිෂ්පාදනය කරලා තියෙන්නේ Max Bogue Peter Dilworth කියන ශිල්පියෝ දෙන්නා තමයි.  වර්ණගත ප්ලාස්ටික් නුල් තමයි මේ පෑනේ තීන්ත විදියට තියෙන්නේ. අදාළ ස්විචය තද කරගෙන අවශ්‍ය ත්‍රිමාණ නිර්මාණය අදින විට පෑන තුල ඇති ප්ලාස්ටික් උණු වී, නැවත සිසිල් වී ඝන වේ. එම ත්‍රිමාණ නිර්මාණයන් ඕනෑම මතුපිටක හෝ නිකන්ම නිකන් අවකාශයේ උනත් කරන්න පුළුවන්. 



  • මේ පෑනේ නම තමයි "3Doodler" 
  • බර අවුන්ස 7 යි (198g) 
  • දිග අගල් 7 

දැනටමත් ඩොලර් මිලියන 2.2 ක ඇනවුම් ඇවිල්ලලු තියෙන්නේ .

මේ තියෙන්නේ පින්තුර ටිකක්...












මේකෙන් කෙරෙන වැඩ ගැන පුංචි වීඩියෝ එකකුත් තියෙනවා ඔයාලට බලන්න.






ඇත්තටම ඔබ කැමතිනම් මේ පෑන ඔබේ ගෙදරටම ගෙන්නගන්න මෙතැනින් ගිහින් බලන්න.  CLICK HEAR 

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks