Tuesday, March 21, 2017
Monday, March 20, 2017
WordPress සිංහල පාඩම - 02
01.
WordPress දළ විශ්ලේෂණය
01.01.
මොකක්ද මේ Content Management
System (CMS) කියල
කියන්නේ
CMS කියලා කියන්නේ බොහෝ දත්ත ගබඩා කරලා
තියෙන උප යන්ත්‍රණ මෘධුකාංගයක්. ඔබේ වෙබ්
සයිට් එකට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තුර, සිංදු, වීඩියෝ ආදී බොහෝ දේවල් මෙහි
ගබඩා කිරීමට පුළුවන. WordPress ඔබට උදව් කරනවා ඒ ඕනෑම දෙයක් පහසුවෙන්
වෙනස් කරන්න. ඒ වගේම අලුතින් එකතු කරන්නත්. WordPress මුලින්ම නිකුත් කරන ලද්දේ 2003
අවුරුද්දේ මැයි 27 වෙනිදා. ඒ Matt Mullenweg සහ Mike Little යන අය විසින්. WordPress
විවුර්ත
මුලාශ්‍රයක් ලෙස නිකුත් කළේ 2009 ඔක්තෝම්බර් මාසයේදීය.
WordPress සිංහලෙන් පාඩම - 01
01.
මුලික ඉගැන්වීම්
WordPress කියල කියන්නේ අපිට නිදහසේ වැඩ කරන්න
පුළුවන් අන්තර්ගතය කළමනාකරණ ක්‍රියා පිළිවෙළක්. CMS කියලත් කියනවා. මේ CMS එකෙන් පරිශීලකයාට වේගවත්ව වෙබ් සයිට්
එකක් ඒ වගේම බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. WordPress ලෝකයේ වෙබ් අඩවි කරණයේ ඉහල තැනක වැජබෙනවා
කිව්වොත් ගොඩාක් නිවැරදියි. WordPress භාවිත කරලා වෙබ් එකක් හදන එක මොනතරම්
පහසුද කියල ඔබට මේ පාඩම් මාලාව අවසානයේදී තේරුම් ගන්න පුළුවන් වෙයි.
Sunday, March 19, 2017
සරළව කාල සටහනක් අපිම හදාගමු
MS office word 2010 භාවිතයෙන් සරළව කාල සටහනක් හදන අයුරු ඔබට ඉගෙන ගන්න පුළුවන්.
Friday, March 10, 2017
Subscribe to:
Posts (Atom)