Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, March 11, 2015

ඔන්න ලගදීම 5G එනවා හැමෝම ready වෙන්න.

ලෝකේ wireless තාක්ෂනය පටන් ගත්තේ 1980 දී. එකට 1G කියලා කියනවා. (1st generation) ඊට පස්සේ 2G තාක්ෂණයත් එනවා. මේ 2G තාක්ෂණයත් එක්ක තමයි අපිට msg යවන්න පුළුවන් උනේ. ඊටපස්සේ තමයි 2001 අවුරුද්දේ 3G තාක්ෂනය හොයාගන්නේ.
ඊටපස්සේ 2011 වර්ෂයේදී 4G ත් එනවා. දැන් මේ කියන්නේ 5G ගැන. ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි.




 නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය තුලදී 1Tbps (one terabit per second) දක්වා සාර්ථව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. එය දැනට භාවිතාවන 4G LTE සමග සැසදීමේදී 60000 ගුනයක වැඩි වීමකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට fiber optics තුල අත්හදා බැලෙමින් ඇති මෙම වේගය තමන් ‍රැහැන් රහිත භාවිතාවක් තුලදී සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. තවමත් “in lab conditions” වලදී 11meters දුරක් තුල සාර්ථව ඇති මෙම දියුනු කිරීම 2018දී පමන හඳුන්වාදෙන්නට තමන් කටයූතු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. මේ වැඩේ කරන්නේ ඉතින් දකුණු කොරියාව, ජපානය US වගේ ලොකු ලොකු රටවල අය තමයි ඉතින්. 

http://tech.co/

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks