Thursday, February 19, 2015
Tuesday, February 17, 2015
Sunday, February 15, 2015
Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?
අපි මේ ලිපිය අද ඔබට තිලිණ කරන්නේ අපිට ලැබුන infographic නිර්මාණයක් ඇසුරෙනි. මෙම නිර්මාණය තුලින් ඔබට ශක්තිමත් කාටවත් hack කරන්න බැරි password එකක් හදාගන්න විදිය හොයාගන්න පුළුවන්.
Infographic නිර්මාණයේ ඇති තොරතුරු ටිකක්
1. 75% පමණ මිනිසුන් සමාන password එකක් වෙබ් අඩවි කිහිපයකට පාවිච්චි කරනවා.
2. 33% පමණ මිනිසුන් සමාන password එකක් ඔහුන් භාවිතා කරන හැම වෙබ් අඩවියටම පාවිච්චි කරනවා.
3. 4% පමණ මිනිසුන් password එක ලෙස password යන වචනය භාවිතා කරනවා.
4. 5% පමණ පිරිමින් පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.
5. 25% පමණ ගැහැණු පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.

නොමිලේම Download කරගත හැකි File Recovery Software
අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.
මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.
මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.
Wednesday, September 3, 2014
නීතියට සහ ආරක්ෂකයින්ට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ
නීතියට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ
පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය. ඒවා බිම් ගෙවල්, ඉතා උස තාප්ප හෝ විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදියෙන් තොර හුදකලා නිවාස විය. ඒවායේ සිරකරුවන්ගේ දෙපා ලී කොටයකට තබා අගුලු ලා තිබූ අතර සිරකරුවන්ට රිසි ඕනෑම විටක යහළුවන් හා නෑදෑයන් හමුවීමේ හැකියාව තිබිණි.
How to Hide or Unhide Hard Disk Partition in Windows 7/Vista/xp
Hiding a partition or volume from my computer or explorer is preventing that partition from displaying, but it doesn't mean erasing any data or deleting the volume. Windows OS Disk management system allows hiding drives except the System drive where the OS is installed and the System reserved volume. So, anyone who has administrative privilege or the administrator of the Windows machine can do this task. And the basic trick is, without any drive letter (Ex: C:, D:, E: etc.) Windows OS doesn't recognize any drive or partition and here we are going to remove that letter temporally.
Friday, August 29, 2014
ඔයාගේ පෙන් drive එකට ඔයාගෙම photo එකක් දාගන්න අකමැතිද...???
මේ කියල දෙන්න යන්නේ අපේ පෙන් drives වලට අපේම Image එකක් දාගන්න විදිය. හරිම සරලයි. මේ කියන විදියට කරලා බලන්න පුරුදුවෙන්නත් එක්ක.
01 Step
මෙන්න මෙතන click කරලා එන window එකට ඔයාගේ ෆොටෝ එකක් upload කරන්න. කරලා තමන්ට ඕන size එක දීල icon ෆොර්මැට් එකෙන් ෆොටෝ එක බාගන්න.
01 Step
මෙන්න මෙතන click කරලා එන window එකට ඔයාගේ ෆොටෝ එකක් upload කරන්න. කරලා තමන්ට ඕන size එක දීල icon ෆොර්මැට් එකෙන් ෆොටෝ එක බාගන්න.
Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.
මේකෙන් පුළුවන් අපේ Android Phone එකෙන් Delete කරපු සහ වුණු SMS , Text msg , Contacts, Photos & Videos මේ ඔක්කොම නැවත ගන්න පුළුවන්. හැබැයි මේක mobile වලට විතරයි. Life එකටත් මේ වගේ එකක් තිබුනානම් කොච්චාර හොදද නේ......???
මේ සොෆ්ට්වෙයා එක Samsung, LG , Motorola , ZTE , Sony , Huvawi වගේ Smart Phone වලට සපෝට් කරනවා.
Thursday, August 28, 2014
Subscribe to:
Posts (Atom)