Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, August 29, 2014

Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.

මේකෙන් පුළුවන් අපේ Android Phone එකෙන් Delete කරපු සහ වුණු SMS , Text msg , Contacts, Photos  & Videos මේ ඔක්කොම නැවත ගන්න පුළුවන්. හැබැයි මේක mobile වලට විතරයි. Life  එකටත් මේ වගේ එකක් තිබුනානම් කොච්චාර හොදද නේ......??? 
මේ සොෆ්ට්වෙයා එක Samsung, LG , Motorola , ZTE , Sony , Huvawi වගේ Smart Phone වලට සපෝට් කරනවා. 
මෙතැනින් බා ගන්න. මේ තියෙන්නේ මේකෙන් ගන්න පුළුවන් format  ටික.
 Daham Tech Free soft

Step 1. Connect your device to PC


 


Step 2. Enable USB debugging



Step 3. Begin to analyzing the data on your device





Step 4. Ready to scan your device for data on it



Step 5. Preview and recover






See this video too


If it is not work properly please Contact us  

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks