Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, August 29, 2014

ඔයාගේ පෙන් drive එකට ඔයාගෙම photo එකක් දාගන්න අකමැතිද...???

මේ කියල දෙන්න යන්නේ අපේ පෙන් drives  වලට අපේම Image  එකක් දාගන්න විදිය. හරිම සරලයි. මේ කියන විදියට කරලා බලන්න පුරුදුවෙන්නත් එක්ක.

01 Step
මෙන්න මෙතන click  කරලා එන window එකට ඔයාගේ ෆොටෝ එකක් upload  කරන්න. කරලා තමන්ට ඕන size  එක දීල icon  ෆොර්මැට් එකෙන් ෆොටෝ එක බාගන්න.


02. Step
Notepad  එක Open  කරගන්න. පසුව එහි පහත ආකාරයට type  කරන්න.
label යටතේ ඔයාට අවශ්‍ය නම දෙන්න.
ICON  යටතේ දාන්න ඕන image එකේ name එක දෙන්න. Capital  Simple  අකුරු ඔය තියෙන ආකාරයටම භාවිත කරන්න. නැත්නම් වැඩ නොකරාවි. ඒ වගේම ඔබ දන image  එක අනිවාර්යෙන්ම .ico  format  එකෙන්ම වෙන්නත් ඕන.

03 Step

දැන් ඔබ type  කරපු එක Save as කරගන්න මේ format එකෙන් " AUTORUN.inf " file type  එකට All  දෙන්න. අර image  එක ඩෙස්ක්ටොප් එකේ තියාගන්න පහසුවට. දැන් save  කරගත්තට පස්සේ මේ විදියට තියේවි.
දැන් මේ දෙකම ඔයාගේ pendrive  එකට coppy  කරන්න. පෙන් එක ගලවල ගහන්න. වැඩේ හරිනේ. නැත්නම් අපෙන් අහන්නකො..

මෙන්න මගේ එකනම් වැඩ.....


0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks