මේ කියල දෙන්න යන්නේ අපේ පෙන් drives වලට අපේම Image එකක් දාගන්න විදිය. හරිම සරලයි. මේ කියන විදියට කරලා බලන්න පුරුදුවෙන්නත් එක්ක.
01 Step
මෙන්න මෙතන click කරලා එන window එකට ඔයාගේ ෆොටෝ එකක් upload කරන්න. කරලා තමන්ට ඕන size එක දීල icon ෆොර්මැට් එකෙන් ෆොටෝ එක බාගන්න.
02. Step
Notepad එක Open කරගන්න. පසුව එහි පහත ආකාරයට type කරන්න.
label යටතේ ඔයාට අවශ්‍ය නම දෙන්න.
ICON යටතේ දාන්න ඕන image එකේ name එක දෙන්න. Capital Simple අකුරු ඔය තියෙන ආකාරයටම භාවිත කරන්න. නැත්නම් වැඩ නොකරාවි. ඒ වගේම ඔබ දන image එක අනිවාර්යෙන්ම .ico format එකෙන්ම වෙන්නත් ඕන.
03 Step
දැන් ඔබ type කරපු එක Save as කරගන්න මේ format එකෙන් " AUTORUN.inf " file type එකට All දෙන්න. අර image එක ඩෙස්ක්ටොප් එකේ තියාගන්න පහසුවට. දැන් save කරගත්තට පස්සේ මේ විදියට තියේවි.
දැන් මේ දෙකම ඔයාගේ pendrive එකට coppy කරන්න. පෙන් එක ගලවල ගහන්න. වැඩේ හරිනේ. නැත්නම් අපෙන් අහන්නකො..
මෙන්න මගේ එකනම් වැඩ.....

0 comments:
Post a Comment