අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.
මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.
1. Recuva

0 comments:
Post a Comment