මෙතනින් ඔයාට ඕන භාෂාව තෝරලා
ඒ setup එක install කරගත්තම වැඩේ හරි.මේකෙන් unicode වගේ පරිගණකයේ ඕනෑම තැනක ටයිප් කරන්න පුළුවන් හැබැයි unicode වලට වඩා ලේසියි.මොකද sms ගහන විදිහටයි ටයිප් කරන්න ඕනේ.ඒ වගේම තමයි හොයාගන්න අමාරු අකුරක් තියෙනවනම් හොයාගන්න වෙනමම
On Screen Keyboard එකකුත් දෙනවා.
0 comments:
Post a Comment