එත් ඔන්න දැන් google සමාගමේ අය එකට අලුත් software එකක් හදල තියෙනවා.එක ඔන්ලයින් තමයි දාගන්න තියෙන්නේ.හැබැයි දාගත්තයින් පස්සේ ඉන්ටෙර්නෙට් ඕනේ නෑ.download කරගන්න පහල ලින්ක් එකට යන්න.
මෙතනින් ඔයාට ඕන භාෂාව තෝරලා
ඒ setup එක install කරගත්තම වැඩේ හරි.මේකෙන් unicode වගේ පරිගණකයේ ඕනෑම තැනක ටයිප් කරන්න පුළුවන් හැබැයි unicode වලට වඩා ලේසියි.මොකද sms ගහන විදිහටයි ටයිප් කරන්න ඕනේ.ඒ වගේම තමයි හොයාගන්න අමාරු අකුරක් තියෙනවනම් හොයාගන්න වෙනමම
On Screen Keyboard එකකුත් දෙනවා.
0 comments:
Post a Comment