Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, February 19, 2015

China World's Biggest Airport



ලොව විශාලතම ගුවන් තො‍ටුපලෙහි සැලැස්ම Zaha Hadid ගෘහනිර්මාණ ශිල්පී ආයතනය විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුනා. මෙය චීනයේ ඉදිකිරීමට නියමිත බැවින්, මෙම පර්යන්තය වර්ගමීටර් 700,000කින් යුක්ත වෙනවා ඒ සඳහා වැයවන මුදල ඩොලර් බිලියන 13.8ක් ලෙස දළ වශයෙන් ගණන් බලා තියෙනවා. 2018 වන විට ගුවන්තො‍ටුපොළෙහි වැඩ කටයුතු අව්සන් කිරීමට බලාපොරොත්තු වෙනව. තවද මේ සඳහා අධිතාක්ෂණය භාවිතා කර අධිසුඛෝපභෝගී ලෙස මෙය ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.

මරණින් පසු ඔබේ Facebook ගිණුමට මොකද වෙන්නේ? දැන් එය ඔබටම තීරණය කල හැකියි.



පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ හෝ ඇයගේ Facebook ගිණුමට කුමක් සිදුවිය යුතුද යන්න තීරණය කිරීමට Facebook දැන් ඉඩකඩ සලසා දී තිබෙනවා. මරණයෙන් පසු සිය ගිණුම Facebook තුලින් ඉවත් කරදැමීමට හෝ තමන් වෙනුවෙන් එම ගිණුම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා වෙනත් අයෙක් වෙත පැවරීමට ඇමෙරිකාවේ වෙසෙන Facebook පරිශීලකයින්ට දැන් හැකියාව තිබෙනවා. එලෙස මරණෙන් පසු ගිණුමේ බාරකාරත්වය හිමිවන පුද්ගලයාව Facebook විසින් “legacy contact” ලෙස නම් කර ඇති අතර පරිශීලකයින්ට සිය ගිණුමේ Security සැකසුම් වෙත පිවිස තම ගිණුමේ බාරකාරීත්වය හිමිවන පුද්ගලයා තේරිය හැකියි.

Google සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි !

සිංහල ගූගල් Google in sinhala
 
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.

අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා

1415904076687_wps_2_Ayan_Qureshi_who_is_the_y
 
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්.  මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි.

බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

how-do-we-know-world-population_69256_990x742
 
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා  මොනවද කරන්නේ.

Tuesday, February 17, 2015

ඕනෑම වීඩියෝ එකක් බා ගන්න ඕනෑම ෆෝමැට් එකකින්.....

බලන්න මේ වීඩියෝ පාඩමෙන් ඔබට කියා දෙන්නේ අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝ එකක් අවශ්‍යකරන ෆෝමැට් එකෙන් බා ගන්නේ කොහොමද කියලා....

Sunday, February 15, 2015

Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?

අපි මේ ලිපිය අද ඔබට තිලිණ කරන්නේ අපිට ලැබුන infographic නිර්මාණයක් ඇසුරෙනි. මෙම නිර්මාණය තුලින් ඔබට ශක්තිමත් කාටවත් hack කරන්න බැරි password එකක් හදාගන්න විදිය හොයාගන්න පුළුවන්.

Infographic නිර්මාණයේ ඇති තොරතුරු ටිකක්

1. 75% පමණ මිනිසුන් සමාන password එකක් වෙබ් අඩවි කිහිපයකට පාවිච්චි කරනවා.
2. 33% පමණ මිනිසුන් සමාන password එකක් ඔහුන් භාවිතා කරන හැම වෙබ් අඩවියටම පාවිච්චි කරනවා.
3. 4% පමණ මිනිසුන් password එක ලෙස password යන වචනය භාවිතා කරනවා.
4. 5% පමණ පිරිමින් පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.
5. 25% පමණ ගැහැණු පාර්ශවය තමන්ගේ සහකරුගේ නම password එක ලෙස භාවිතා කරනවා.

නොමිලේම Download කරගත හැකි File Recovery Software

අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.

මේ සදහා බහුලම භාවිතා කරන ක්‍රමය වන්නේ File Recovery Software එකක් භාවිතා කිරීමයි. අද ලිපියෙන් එවැනි Software 3ක් අපි ඔබට ලබා දෙනවා. මේ 3ම ඔබට අන්තර්ජාලය හරහා නොමිලේම Download කරගන්න පුළුවන්.

දැන් වින්ඩෝස් වලට Google Input Tools.internet නැතුව ඕන විදිහකට ටයිප් කරන්න

එත් ඔන්න දැන් google සමාගමේ අය එකට අලුත් software එකක් හදල තියෙනවා.එක ඔන්ලයින් තමයි දාගන්න තියෙන්නේ.හැබැයි දාගත්තයින් පස්සේ ඉන්ටෙර්නෙට් ඕනේ නෑ.download කරගන්න පහල ලින්ක් එකට යන්න.

SIM එකක් වැඩ කරන්නෙ කොහොමද?

SIM එක කියන්නෙ මොකද්ද කියල අද ඉන්න පොඩි ළමයෙක් වුණත් දන්නවා. අලුතෙන් මොබයිල් ෆෝන් එකක් ගත්ත ගමන් ඊළඟට හොයන්නෙ අඩුවෙන් කැපෙන වැඩියෙන් කතා කරන්න පුලුවන් SIM එකක්... ඒත් මේ පුංචි ප්ලාස්ටික් කෑල්ල වැඩකරන හැටි දන්නවද?

ලෝකයේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

Wednesday, September 3, 2014

නීතියට සහ ආරක්ෂකයින්ට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ

නීතියට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ

4-1සිර ගෙවල් පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යන්නකි. ඉතිහාසයේ මුලින්ම සිරගෙවල් පිළිබඳ වාර්තා දකින්නට ලැබෙන්නේ බු.ව. පළමු සහස්‍රකයේ, පැරණි ඉතා බලගතු මෙස‍පොතේමියානු හා ඊජිප්තු ශිෂ්ටාචාරයන්හිය. එකල්හි සිරකරුවන් රඳවා තබනු ලැබුවේ 
‍පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු ‍පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය. ඒවා බිම් ගෙවල්, ඉතා උස තාප්ප හෝ විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදියෙන් තොර හුදකලා නිවාස විය. ඒවායේ සිරකරුවන්ගේ දෙපා ලී කොටයකට තබා අගුලු ලා තිබූ අතර සිරකරුවන්ට රිසි ඕනෑම විටක යහළුවන් හා නෑදෑයන් හමුවීමේ හැකියාව තිබිණි.

How to Hide or Unhide Hard Disk Partition in Windows 7/Vista/xp

Hiding a partition or volume from my computer or explorer is preventing that partition from displaying, but it doesn't mean erasing any data or deleting the volume. Windows OS Disk management system allows hiding drives except the System drive where the OS is installed and the System reserved volume. So, anyone who has administrative privilege or the administrator of the Windows machine can do this task. And the basic trick is, without any drive letter (Ex: C:, D:, E: etc.) Windows OS doesn't recognize any drive or partition and here we are going to remove that letter temporally.

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks