Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, February 19, 2015

Google සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි !

සිංහල ගූගල් Google in sinhala
 
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.

ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks