Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, March 9, 2015

කියවලා පාඩම් කරල එපා වෙලා නම් අහල පාඩම් කරමු

මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.

හැබැයි මේක පොතපතේ තියන දේට අදාල වෙන්නෙ නැ. මෙකෙන් online කවුරුහරි self study කරනවනම් කියවලා එපා වුන කෙනෙක් නම් එයාලට නියම software එක...:) 

Thursday, February 26, 2015

පරිගණක පරම්පරා / Computer Generation

 AL / OL GIT කරන සියලුදෙනාටම වගේම ඕනෙම පරිගණක course එකක් කරොත් අපිට මුලින්ම ඉගෙන ගන්න වෙන අනිවාර්ය පාඩමක් තමයි මේ.


Before the 1st Generation (Earliest Computers)

Monday, February 23, 2015

Samsung Galaxy S6 release date


The wait is nearly over. The Galaxy S6 is (almost) certain to be launched on 1 March at a special 'Unpacked' event by Samsung in Barcelona at MWC 2015.
It will also be most likely joined by the Galaxy S Edge: a curved screen variant of the phone which won't be sold in as great a volume. Think Samsung Galaxy Note Edge to the Galaxy Note 4.
So without further-a-do let's run down everything we know about the handset so far.

Cut to the chase

  • What is it? The next flagship smartphone from Samsung
  • When is it out? Early 2015, possibly the end of March or early April
  • What will it cost? A lot, at least as much as the pricey Galaxy S5

software නැතිව folder lock කරමු.

Folders lock කරන්න නම් අනන්තවත් softwares තියෙනවා. ඔය මොකුත්ම softwaer නැතිව floder එකක් lock කරන්නේ කොහොමද කියලා ඉගෙනගනිමු. පියවරේ පියවර කරන්න බලන්න.

Saturday, February 21, 2015

Pen එකේ ඔක්කොම file කාටවත් ගන්න බැරි වෙන්න delete කරන්න.

සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් pen drive එකකින් delete කළත් සමහර software දාලා ආයෙත් ගන්න පුළුවන්. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට delete කරන්නත් පුළුවන්. එකට මේ software එක බාගන්න ඕන.

ආදරණීය මුල් ගුරුතුමනි,


ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය
ආදරණීය මුල් ගුරුතුමනි, 

මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.
නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.

blog එකෙ template එක offline හදා ගන්න


මේකනම් blog කරන අයට ගොඩක් වටින software එකක් මොකද හැමොටම template හදන්න තේරෙන් නෑනේ ඉතින් මේ software එකෙන් පුලුවන් WordPress,blogger වගෙ site වල template එක හදන්න ඒ වගේම HTML ගැන දැනුමක්  අවශ්‍ය වන්නෙත් නැ ගොඩක් පහසුකමුත් තියෙනවා ඒ කියන්නේ මෙකෙ template design කරපුවා ගොඩක් තියෙනවා කරන්න තියෙන්නේ හදපු template එක blogger නම් blog වලට export කරල blog එකට ගිහින් upload කරන එක තමයි 
මෙන්න screen snap බලන්න

මෙන්න ඔක්කොම තියෙන හොදම ශබ්ද කෝෂයක්

අපි ඉගෙන ගන්න අය නිසා එක එක වර්ගයේ dictionaries භාවිත කරනවා. මේ කියන්නේ ඒ ශබ්ද කෝෂ වගේම වටිනා එකක් ගැන. මේකේ අපිට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඉක්මනට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක ලබා දෙන්නේ නොමිලේ. 

Friday, February 20, 2015

අන්තර්ජාලයේ බලවතා

Here Are The Best Online Services Superpower.

අන්තර්ජාලයේ බලවතා අන් කවරකුවත් නොව Google සෙවුම් යන්ත්‍රය හිමි ගූගල් සමාගමයි. ගූගල් සමාගමෙන් ලබා දෙන අන්තර්ජල සේවා රාශිය අතුරින් වඩාත් වැදගත් සේවාවන් 10 කුමක් දැයි සොයා බැලීම වටි........

ඔබ වයි-ෆයි ගැන දන්නවද....?

Image result for wifi

රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.......
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය

MS- DOS පාඩම් මාලාව අංක 01

මොනවද මේ MS - DOS කියන්නේ....?

MS - DOS වචන අර්ථය ගත්තොත් නම් "Microsoft Disk Operating System" කියලා කියන්න පුළුවන්. බොහෝ අය මේ පිලිබදව අධ්‍යනය කරන්නට කම්මැලි උවද මෙම පරිගණක විධාන ක්‍රම මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. මේ සදහා අවශ්‍ය කරන්නේ සරල ඉංග්‍රීසි දැනුමක් පමණයි. MS- DOS විවර්ත කර ගැනීම සදහා ඔබ පරිගණයේ start button + r click කරන්න. පසුව මතුවන window එකේ cmd ලෙස type කරන්න. 

යාළුවා දුර උනත් එයාගේ computer එක ඔයා ඉන්න තැන ඉදන් හදාදෙන්න

මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. 

  • ඔබගේ සේවාදායකයට දුර සිට උදව් කිරීමට ඇති හැකියාව .
  • දුර සිට ඔබගේ පරිගණක පාලනය කිරීමට ඇති හැකියාව.
  • දුර සිට ඔබගේ දත්ත හුවමාරු කරගැනීමට ඇති හැකියාව
  • online රැස්වීම ගැනීමට ඇති හැකියාව ( උපරිම 25 දෙනෙකු සමග)
  • online presentation කිරීමට ඇති හැකියාව. 
  • online කණ්ඩායම් ක්‍රියා කාරකම් කිරීමට ඇති හැකියාව.
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks