මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට
අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන
ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.
හැබැයි මේක පොතපතේ තියන දේට අදාල
වෙන්නෙ නැ. මෙකෙන් online කවුරුහරි self study කරනවනම් කියවලා එපා වුන
කෙනෙක් නම් එයාලට නියම software එක...:)
මේකෙ තියන විශේෂත්වේ තමයි ඕනම text
document එකක් audio වලට හරවලා අපිට ඒක mp3 හෝ ipod, pocket pc, tv වල play
කරගන්න පුලුවන් format එකකට save කරගන්න පුලුවන් එක.
මේකෙ තියන features විදිහට
- ඕනම word, pdf, html files මේකෙන් open කරගත හැකි වීම.
- Advance Pronunciation Tools
- Internet Explorer, Firefox, outlook වලට toolbar plug ins
පහල තියන link එකින් එහෙනම් Download කරගෙන බලන්න...
0 comments:
Post a Comment