Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Saturday, February 21, 2015

Pen එකේ ඔක්කොම file කාටවත් ගන්න බැරි වෙන්න delete කරන්න.

සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් pen drive එකකින් delete කළත් සමහර software දාලා ආයෙත් ගන්න පුළුවන්. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට delete කරන්නත් පුළුවන්. එකට මේ software එක බාගන්න ඕන.


මෙතනින් ගන්න.(click  කිරීමෙන් පසුව එන window එකේ දකුණු පස ඉහල ඇති skip add යන්න click කරන්න)

දැන් මේ විදියට කරන්න
  1. software එක open කරගන්න.
  2. advanced tool යන්න.
  3. sheared file click කරන්න.
  4. add file කරන්න.
  5. delete කිරමට අවශ්‍ය file ටික දෙන්න.  

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks