Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, February 23, 2015

software නැතිව folder lock කරමු.

Folders lock කරන්න නම් අනන්තවත් softwares තියෙනවා. ඔය මොකුත්ම softwaer නැතිව floder එකක් lock කරන්නේ කොහොමද කියලා ඉගෙනගනිමු. පියවරේ පියවර කරන්න බලන්න.







01. පියවර  

 ඉස්සෙල්ලාම ඔයා කොහේ හරි PRIVAT කියලා folder එකක් හදාගන්න.

02. පියවර

දැන් note pad එක open කරගන්න. / f l o o r
03. පියවර

ඊට පස්සේ මේ පල්ලයහින් තියෙන code එක copy and paste කරන්න. 

cls 
@ECHO OFF 
title Folder Private 
if EXIST "HTG Locker" goto UNLOCK 
if NOT EXIST Private goto MDLOCKER 
:CONFIRM 
echo Are you sure you want to lock the folder(Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Private "HTG Locker" 
attrib +h +s "HTG Locker" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to unlock folder 
set/p "pass=>" 
if NOT %pass%== CHANGE_YOUR_PASSWORD goto FAIL 
attrib -h -s "HTG Locker" 
ren "HTG Locker" Private 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDLOCKER 
md Private 
echo Private created successfully 
goto End 
:End

file එක ගන්න මෙතනින්...
CODE FOR LOACK FOLDER


කරලා එකේ තියෙන "CHANGE_YOUR_PASSWARD" කියලා තියෙන තැනට ඔයාට කැමති pass ward එකක් දෙන්න. දීල ඉවර වෙලා ඔය file එක LOCKER.bat ෆොර්මැට් එකෙන් save කරන්න.

04. පියවර

දැන් ඒ හදාගත්ත .bat file එක අර folder එකට copy කරගන්න.දැන් ඒ file එක run කරලා බලන්න. වෙන්නේ මොකක්ද කියලා. CMD එක open වේවි මේ වගේ.
y අකුර ගහලා enter click කරන්න. ඔය තියෙන්නේ යස අගේට. මොනවා හරි ප්‍රශනයක් නම් comment එකක් දාන්න.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks