Folders lock කරන්න නම් අනන්තවත් softwares තියෙනවා. ඔය මොකුත්ම softwaer නැතිව floder එකක් lock කරන්නේ කොහොමද කියලා ඉගෙනගනිමු. පියවරේ පියවර කරන්න බලන්න.
01. පියවර
ඉස්සෙල්ලාම ඔයා කොහේ හරි PRIVAT කියලා folder එකක් හදාගන්න.
02. පියවර
දැන් note pad එක open කරගන්න. / f l o o r
03. පියවර
ඊට පස්සේ මේ පල්ලයහින් තියෙන code එක copy and paste කරන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== CHANGE_YOUR_PASSWORD goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
කරලා එකේ තියෙන "CHANGE_YOUR_PASSWARD" කියලා තියෙන තැනට ඔයාට කැමති pass ward එකක් දෙන්න. දීල ඉවර වෙලා ඔය file එක LOCKER.bat ෆොර්මැට් එකෙන් save කරන්න.
04. පියවර
දැන් ඒ හදාගත්ත .bat file එක අර folder එකට copy කරගන්න.දැන් ඒ file එක run කරලා බලන්න. වෙන්නේ මොකක්ද කියලා. CMD එක open වේවි මේ වගේ.
y අකුර ගහලා enter click කරන්න. ඔය තියෙන්නේ යස අගේට. මොනවා හරි ප්‍රශනයක් නම් comment එකක් දාන්න.
0 comments:
Post a Comment