Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Saturday, February 21, 2015

මෙන්න ඔක්කොම තියෙන හොදම ශබ්ද කෝෂයක්

අපි ඉගෙන ගන්න අය නිසා එක එක වර්ගයේ dictionaries භාවිත කරනවා. මේ කියන්නේ ඒ ශබ්ද කෝෂ වගේම වටිනා එකක් ගැන. මේකේ අපිට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඉක්මනට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක ලබා දෙන්නේ නොමිලේ. 


මේ ශබ්ද කෝෂය අපිට ලබා දෙන පහසුකම් නම්:- 

  • නිර්වචනය
  • සමාන පද 
  • වචන 5000 ක ශ්‍රව්‍ය උච්චාරණ ක්‍රම
  • වචන 65000 ක වචන උච්චාරණ ක්‍රම  
  • 150000 ක් පමණ වචන මුලයන්
මේකේ එන උච්චාරණ විදි Oxford සහ Cambridge ශබ්දකොශවල එන උච්චාරණයන්මයි. 
 
මේ තියෙන්නේ screen shoot එකක්. 

එහෙනම් මෙතනින් බාගන්න.
Daham tech 0718284753

මේක ඔයාගේ smart ජංගම දුරකතනයටත්, not pad වලටත් දා ගන්න පුළුවන්.

යාලුවන්ටත් දැනගන්න ලෝබ නැතිව බෙදාගන්න. නොදන්න දෙයක් තියෙනවනම් msg එකක් දාන්න.



0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks