අපි පරිහරණය කරන USB pen drives වලින් අපේ පරිගණකයට වයිරස් යන එක වලක්වා ගන්නට හොද මෘදුකාංගයක් තමයි මේක. ස්ථාපිත කරගෙනම බලන්නකෝ කලින් බාවිත කරපු ඒවායේ වෙනස.
Monday, May 30, 2016
Thursday, March 17, 2016
3D මුද්රණය කරන්නත් පුළුවන් දැන්
මේ කියන්න යන්නේ අලුත්ම පන්නයේ පෑනක් ගැන. මේ පෑන නිෂ්පාදනය කරලා තියෙන්නේ Max Bogue Peter Dilworth කියන ශිල්පියෝ දෙන්නා තමයි. වර්ණගත ප්ලාස්ටික් නුල් තමයි මේ පෑනේ තීන්ත විදියට තියෙන්නේ. අදාළ ස්විචය තද කරගෙන අවශ්ය ත්රිමාණ නිර්මාණය අදින විට පෑන තුල ඇති ප්ලාස්ටික් උණු වී, නැවත සිසිල් වී ඝන වේ. එම ත්රිමාණ නිර්මාණයන් ඕනෑම මතුපිටක හෝ නිකන්ම නිකන් අවකාශයේ උනත් කරන්න පුළුවන්.
Thursday, November 12, 2015
ඔබේ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්න තවත් ක්රමයක්
සමහර වෙලාවට ඔබගේ පරිගණකයේ ඉතාමත්ම වටිනා දේවල් ඔබගේ දරුවන් අතින් හෝ මිතුරන් අතින් මැකිලා යන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ වටිනා කියන දේවල් එක hard disk එකකට දාල එක හංගලා තියන්නේ කොහොමද කියලා.
01. පියවර
key bard එකේ windows + r click කරන්න. ඊට පස්සේ CMD කියලා type කරන්න.
01. පියවර
key bard එකේ windows + r click කරන්න. ඊට පස්සේ CMD කියලා type කරන්න.
ඊට පස්සේ එන window එකේ disk part කියලා type කරලා enter ඔබන්න.
ඊටපස්සේ එන window එකේ diskpart කියලා type කරන්න.
ඊළගට එන window එකේ list volume කියලා type කරලා enter ඔබන්න.
ඊට පස්සේ මේ උඩ තියෙනවා වගේ window එකක් ඒවි. ඔබට දැන් ඔබේ පරිගණකයේ ඇති volume ටික පේනවා. දැන් ඔබට හංගන්න ඕන volume එක select කරගන්න ඕන.
දැන් ඔබට ඕන select volume 3 වශයෙන් අදාළ අංකය දෙන්න.ඊට පස්සේ Volume 3 is the selected volume කියලා පෙන්නාවි.
දැන් remove letter I කියලා තමන් select කරපු volume එකට අදාළ ඉස්සරහින් තියෙන letter එක දෙන්න.
සෝහිත නාහිමි දේහය ආදාහන මළුවට
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් රන්සිවි ගෙය පස්වරු 2.50 ට පමණ ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්රීඩාංගණයට ළඟා විය. මහා සංඝරත්නය, තානාපතිවරු, ත්රිවිද හමුදාපතිවරු, පොලිස්පතිද තව කියවන්න
ස්කෑන් කරන්න දැන් scanner ඕන නැහැ...
ඔබේ ස්මාර්ට් දුරකතනයෙන්ම ස්කෑන් කරගන්න අලුත්ම ඇප් එකක් Microsoft වෙතින් මෑතකදී හදුන්වා දෙනු ලැබුවා. කරලම බලන්නකෝ..මෙතනින් යන්න
Monday, March 23, 2015
මෙන්න මාරු වෙනවනම් නියම සිංහල ඉංග්රීසි DIC එකක්
මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ ...නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...
මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ ...නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...
මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා . 

කට්ටියට මතක ඇතිනේ මේකේ කලින් version එක. ඒ කිව්වේ 2013 දී ආපු version එක. මෙන්න මම අද අලුත් ම version එක අරගෙන ආවා. මේක 2014 දී En Dictionary ලෙස හඳුන්වනවා.
Thursday, March 12, 2015
Wednesday, March 11, 2015
Android වල මීලග එකේ වඩා කොහොමද?
Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට ඒවා නම්ව තිබෙනවා. මෙම නිකුතුව official update ලෙසට පැමිනීම කල් ගත වෙතැයි හැගෙන්නන්ට එය ලබ ගැනීම සදහා flash කිරීමකින් පමනක් හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මෙම නිකුතුව bug-fixing build ආකාරයේ එකක් ලෙසට ගනන් ගැනෙන අතර එය RTM වල හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් ආමන්ත්රනය වනසේ නිර්මානය වී ඇති බවටයි හෙලි කෙරෙන්නේ.
Subscribe to:
Posts (Atom)







