Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, March 11, 2015

Office 2016........????

Office 2016 මෘදුකාංග ගොනුව Microsoft වෙතින් මීලගට බලාපොරොත්තුවන ප්‍රධානතම පැමිනීමක් වේ. මේ වන විටත් එහි small private beta වක් තොරා ගත් පිරිසක් අතර අත්හදා බැලෙමින් ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ.
නවාංග එකතුවීම් හා වැඩි දියුනු කිරීම් රාශියකින් සමන්විතව මෙම පැමිනීම බලාපොරොත්තු වෙමින් සිටින අතට දැනට හෙලිවන තොරතුරු අනූව Forecasting Functions නම් අංගය කැපී පෙනෙන අනන්‍යතාවයක් දක්වන බව පෙනේ. දැනට සතුවන දත්ත අනූව predict future හැකියාවක් එහි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. පහත දැක්වෙන්නේ එම දැනට හෙලිවන පැමිනෙන්නට නියමිත අංග කිහිපයකි.
Forecasting Functions
Time Grouping for Model Based Pivot Tables
PowerView over an OLAP connection
Data model PivotTable Automatic Relationships Detection
BI in Excel – BI features discoverability
Updated Backstage UI
Rename Tables, Columns and Measures in Power Pivot and Adjustments of the PivotTables
Data Cards
Skype for Business

වඩාත් බුද්ධි හැකියාවෙන් මෙන්ම විශ්ලේෂණ හැකියාවකින් යුත් නිකුතුවක් බලාපොරොත්තුවීම පිලිබදව දැනටමත් Office 16 පිලිබදව හදාරන්නන්ගෙන් බලාපොරොත්තු පලව තිබෙනවා.


මේ වීඩියෝ එකත් බලන්නකෝ....


0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks