Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, July 5, 2017

ලියුම් කවරවල ලිපිනයන් මුද්‍රණය කරමු.

නිකමට හිතන්න ඔබට ලියුම් 500 ක ලිපිනයන් ලියන්න වුනා කියලා. ඔය වගේ වැඩ ආවහම ඉස්සර තමයි පනදාගෙන නිදිමරාගෙන ලිව්වේ. MS office word වල Mailings à Envelops පහසුකම තියෙන නිසා ඒ වගේ වැඩ දැන් ගොඩක් simple. කොහොමද බලමු මේක කරන්නේ. ඉස්සෙල්ලාම මේකටත් ලබන්නාගේ සහ යවන්නාගේ ලිපින  ටිකක් සුදානම් කරගන්න ඕන. එකත් excel sheet එකක හදාගන්න පුලුවන්නම් ගොඩක් ලෙහෙසියි. එහෙනම් පියවරෙන් පියවර කරලා බලමු.

Thursday, May 4, 2017

පිරිවෙන් පෙළ පොත් - සංස්කෘත මුලික වසර

පිරිවෙන් අධ්‍යාපනය සදහා නියමිත සංස්කෘත භාෂාව මුලික ශ්‍රේණියේ පෙළ පොත PDF ක්‍රමයට බා ගතකරගන්න. 

Tuesday, March 21, 2017

WordPress සිංහලෙන් පාඩම - 05

General Setting සාමාන්‍ය සැකසීම්

මෙහිදී අපි ඉගෙන ගන්නේ වර්ඩ් ප්‍රෙස් වල සාමාන්‍ය සැකසීම් කොහොමද සිදුකරන්නේ කියලයි. ජෙනරල් සෙටින් වලින්  ඔබ කරන වෙබ් සයිට් එකේ මුලික ආකෘතියට අදාළ දේවල් වෙනස් කරගැනීමට පුළුවන්කම තියෙනවා. පහත රුපයේ දිස්වන අයුරින් Settings à General  කියන Option එක මත ක්ලික් කරන්න. 

Monday, March 20, 2017

WordPress සිංහල පාඩම - 02

01.              WordPress දළ විශ්ලේෂණය

01.01.                          මොකක්ද මේ Content Management System (CMS) කියල කියන්නේ

CMS කියලා කියන්නේ බොහෝ දත්ත ගබඩා කරලා තියෙන උප යන්ත්‍රණ  මෘධුකාංගයක්. ඔබේ වෙබ් සයිට් එකට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තුර, සිංදු, වීඩියෝ ආදී බොහෝ දේවල් මෙහි ගබඩා කිරීමට පුළුවන. WordPress ඔබට උදව් කරනවා ඒ ඕනෑම දෙයක් පහසුවෙන් වෙනස් කරන්න. ඒ වගේම අලුතින් එකතු කරන්නත්.  WordPress මුලින්ම නිකුත් කරන ලද්දේ 2003 අවුරුද්දේ මැයි 27 වෙනිදා. ඒ Matt Mullenweg සහ Mike Little යන අය විසින්. WordPress විවුර්ත මුලාශ්‍රයක් ලෙස නිකුත් කළේ 2009 ඔක්තෝම්බර් මාසයේදීය.

WordPress සිංහලෙන් පාඩම - 01

01.              මුලික ඉගැන්වීම්

WordPress කියල කියන්නේ අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් අන්තර්ගතය කළමනාකරණ ක්‍රියා පිළිවෙළක්. CMS කියලත් කියනවා. මේ CMS එකෙන් පරිශීලකයාට වේගවත්ව වෙබ් සයිට් එකක් ඒ වගේම බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. WordPress ලෝකයේ වෙබ් අඩවි කරණයේ ඉහල තැනක වැජබෙනවා කිව්වොත් ගොඩාක් නිවැරදියි. WordPress භාවිත කරලා වෙබ් එකක් හදන එක මොනතරම් පහසුද කියල ඔබට මේ පාඩම් මාලාව අවසානයේදී තේරුම් ගන්න පුළුවන් වෙයි.

ස්ථුපයක් නිර්මාණය කරගනිමු

MS Office Power point භාවිතයෙන් ස්ථුපයක් නිර්මාණය කරන අයුරු ඉගෙන ගනිමු.

Sunday, March 19, 2017

සරළව කාල සටහනක් අපිම හදාගමු

MS office word 2010 භාවිතයෙන් සරළව කාල සටහනක් හදන අයුරු ඔබට ඉගෙන ගන්න පුළුවන්.

Friday, March 10, 2017

HTML සහ CSS පිලිබදව කෙටි සහ සරළ හැදින්වීමක්

වෙබ් සයිට් එකක් හදන්න ආස අයට මේ පාඩම ගොඩක් වැදගත් වෙයි. ගොඩක් විස්තර ඕන නැහැ PDF එක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. අපි උදව්වක් දෙන්නම් ලෙහෙසියෙන්ම තමන්ටම කියල වෙබ් එකක් හදාගන්නේ කොහොමද කියල.

Monday, May 30, 2016

USB වලින් වයිරස් යන එක වලකා ගනිමු.

අපි පරිහරණය  කරන USB pen drives වලින් අපේ පරිගණකයට වයිරස් යන එක වලක්වා ගන්නට හොද මෘදුකාංගයක් තමයි මේක. ස්ථාපිත කරගෙනම බලන්නකෝ කලින් බාවිත කරපු ඒවායේ වෙනස.

Thursday, March 17, 2016

පැන්ඩා virus ගාර්ඩ් 2016

අඩු රැම් ධාරිතාවක් සමග අලුත්ම පැන්ඩා වයිරස් ගාර්ඩ් මෘධුකාංගය  2016 සස්කරණය බාගත කරගන්න. නව පෙනුමකින් යුතු මෙය ඔබේ දත්ත ආරක්ෂා කරගැනීමට වටිනා මෘදුකාංගයකි.

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් පාඩම 03

මේ කියල දෙන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් අය නොදන්න වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් කියල දෙන්න. වැඩි කතා නෑනේ අපේ බ්ලොග් එකේ එහෙනම් වැඩේ කරගෙන යමු. ඉස්සෙල්ලාම online වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරගන්න හැටි ඉගෙන ගනිමු. ඊට පස්සේ පුළුවන් offline කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න. අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ.....

3D මුද්‍රණය කරන්නත් පුළුවන් දැන්

මේ කියන්න යන්නේ අලුත්ම පන්නයේ පෑනක් ගැන. මේ පෑන නිෂ්පාදනය කරලා තියෙන්නේ Max Bogue Peter Dilworth කියන ශිල්පියෝ දෙන්නා තමයි.  වර්ණගත ප්ලාස්ටික් නුල් තමයි මේ පෑනේ තීන්ත විදියට තියෙන්නේ. අදාළ ස්විචය තද කරගෙන අවශ්‍ය ත්‍රිමාණ නිර්මාණය අදින විට පෑන තුල ඇති ප්ලාස්ටික් උණු වී, නැවත සිසිල් වී ඝන වේ. එම ත්‍රිමාණ නිර්මාණයන් ඕනෑම මතුපිටක හෝ නිකන්ම නිකන් අවකාශයේ උනත් කරන්න පුළුවන්. 
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks