Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Friday, June 1, 2018

පරිගණකය මන්දගාමී වෙලාද

බොහෝ විට ලොව ජනප්‍රියම පරිගණක පවිත්‍රකාරකයක් වන CCleaner 2003 දී එළිදැක්වූ අවස්ථාවේ පටන් බිලියන 2 කට වැඩි බාගත කිරීම් වාර්තා වි ඇත.. Piriform's CCleaner යනු ඔබගේ පරිගණකය වේගවත්, ආරක්ෂිත සහ වඩා විශ්වාසදායක බවට පත් කර ඇති වැඩසටහනක් වේ. CCleaner කුකීස්, තාවකාලික ගොනු සහ ඔබේ මෙහෙයුම් පද්ධතිය අවහිර කරන වෙනත් නොකළ භාවිතා කරන දත්ත ඉවත් කරයි. මෙමඟින් ඔබේ දෘඪ තැටියේ වේගවත් ව ක්‍රියා කිරීමට ඉඩ ලබා දෙයි. මෙම දත්ත ඉවත් කිරීමෙන් ඔබට අන්තර්ජාලය වඩා සුරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසැරීමට හැකිය යන ඔබගේ නිර්නාමිකත්වය ආරක්ෂා කරයි. රෙජිස්ට්රි ක්ලීනීරර් විසින් ගොඩනඟන ලද දෝශයන් සහ කැඩුණු සැකසුම් ඔබේ පරිගණකය වඩා ස්ථායී කිරීමට උපකාරී වේ. සරල, සිත් ඇදගන්නා UI සහ වේගවත්, නමුත් ප්‍රබල පිරිසිදු කිරීම, CCleaner නවකතාවයන් හා තාක්ෂණයන් අතර ප්‍රියතම එකක්. CCleaner හි වෘත්තිමය, ජාල, ව්යාපාර සහ සාමාන්‍ය පරිගණකයන් උදෙසා සකසා ඇත.


PropellerAds

අන්තර්ජාලයෙන් ලේසියෙන්ම මුදල් හොයමු

ගොඩක් අය දැන් E-Money  වලින් අමතර ආදායමක් උපයනවාග අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ් සයිට් කරන අයට ඔන්ලයින් ගාණක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. වෙබ් සයිට් සහ  බ්ලොග් සයිට් කරන අයට හොඳ ට්‍රැෆික් එකක් තියෙනම් මේ ක්‍රමය අත්හදා බැලුවට පාඩු නෑ. සාමාන්‍යයෙන් වෙබ් සයිට් එකකින් මුදල් හොයනවානම් දැන්වීම් බැනර් දාන්න ඕනේ. ගූගල් ඇඩ්සෙන්ස් තමයි දැනට බැනර් දැන්වීම් දාලා වැඩි ගාණක් හොයන්න පුළුවන්. Ad-network  එක. නමුත් ඇඩ්සෙන්ස් කරනවනම් ඔවුන්ගේ නීති රැසකට ඔබට යටත් වෙන්න සිදු වෙනවා. හරියට නීති නොදැන ඇඩ්සෙන්ස් කරන්න බෑ. අනිත් කාරණය සිංහල භාෂාව සහිත වෙබ් අඩවි වලට ඇඩ්සෙන්ස් සහාය දක්වන්නෙත් නෑ. මෙම හේතු කාරණා නිසා අපට  Alternative Ad-network එකක් බාවිතා කරන්න වෙනවා.

Thursday, August 10, 2017

අන්තර් ජලයෙන් මුදල් උපයමු

පාඩම් මාලාව ලගදීම... දැනට මේ ලින්ක් එකෙන් ගිහින් උත්සහයක් දරන්න.

Sunday, July 9, 2017

පරිගණකය ආරක්ෂා කරගනිමු

ඔබේ පරිගණකයේ ඔබට වටිනා කියන බොහෝ ලේඛන මෙන්ම ඔබ ප්‍රිය කරන වීඩියෝ ගීත පින්තුර ආදී බොහෝ දේ තිබෙන්නට පුළුවන්. හිතන්න ඒ සියල්ල එක විටම අහිමි වුවහොත් කොහොමද ඒවා නැවත ගන්නේ. නැවත ගන්න බැරි තරමටම ඒ දත්ත සියල්ලක්ම මැකී ගියහොත් නැවත ගන්න බැරි වෙනවා. ඒක නිසා කෝකටත් පරිගණකයේ තියෙන දත්ත ටික ආරක්ෂාකාරීව තියන්නට පුළුවන් ක්‍රම අනුගමනය කලොත් නුවණට හුරුයි. 

Wednesday, July 5, 2017

ලිපි බොහෝ ප්‍රමාණයක පහසුවෙන් ලිපිනයන් මුද්‍රණය කරගනිමු Using Mail Merge

මෙම මේල් මර්ජ් පහසුකම යටතේ ඔබට බහුවිධ ලිපි පහසුවෙන් සකසා ගැනීමට පුළුවවන්කම ඇත. ඒ විතරක්ම නෙමෙයි විවිධ ලේබල්, ලියුම් කවර සහ නේම් ටැග් වගේ ගොඩක් දේවල් Mailings පහසුකම තුලින් අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මෙහි ඇති විශේෂත්වයක් තමයි අපි excel වල වගේ කලින් සකස් කරගන්නා ලද දත්ත මේ පහසුකම යටතේ භාවිතා කිරීමට හැකි වීම. උදාහරණයක් ලෙස අපි නම් සහ ලිපිනයන් ගණනාවක් excel sheet එකක සකසා ගෙන ඒ සියලු ලිපිනයන් සහ නම් ඉතා පහසුවෙන් අපි සකසා ගත් ලිපි වලට එහෙමත් නැත්නම් ලියුම් කවර වලට එක්කරගත හැක. 

ලියුම් කවරවල ලිපිනයන් මුද්‍රණය කරමු.

නිකමට හිතන්න ඔබට ලියුම් 500 ක ලිපිනයන් ලියන්න වුනා කියලා. ඔය වගේ වැඩ ආවහම ඉස්සර තමයි පනදාගෙන නිදිමරාගෙන ලිව්වේ. MS office word වල Mailings à Envelops පහසුකම තියෙන නිසා ඒ වගේ වැඩ දැන් ගොඩක් simple. කොහොමද බලමු මේක කරන්නේ. ඉස්සෙල්ලාම මේකටත් ලබන්නාගේ සහ යවන්නාගේ ලිපින  ටිකක් සුදානම් කරගන්න ඕන. එකත් excel sheet එකක හදාගන්න පුලුවන්නම් ගොඩක් ලෙහෙසියි. එහෙනම් පියවරෙන් පියවර කරලා බලමු.

Thursday, May 4, 2017

පිරිවෙන් පෙළ පොත් - සංස්කෘත මුලික වසර

පිරිවෙන් අධ්‍යාපනය සදහා නියමිත සංස්කෘත භාෂාව මුලික ශ්‍රේණියේ පෙළ පොත PDF ක්‍රමයට බා ගතකරගන්න. 

Tuesday, March 21, 2017

WordPress සිංහලෙන් පාඩම - 05

General Setting සාමාන්‍ය සැකසීම්

මෙහිදී අපි ඉගෙන ගන්නේ වර්ඩ් ප්‍රෙස් වල සාමාන්‍ය සැකසීම් කොහොමද සිදුකරන්නේ කියලයි. ජෙනරල් සෙටින් වලින්  ඔබ කරන වෙබ් සයිට් එකේ මුලික ආකෘතියට අදාළ දේවල් වෙනස් කරගැනීමට පුළුවන්කම තියෙනවා. පහත රුපයේ දිස්වන අයුරින් Settings à General  කියන Option එක මත ක්ලික් කරන්න. 

Monday, March 20, 2017

WordPress සිංහල පාඩම - 02

01.              WordPress දළ විශ්ලේෂණය

01.01.                          මොකක්ද මේ Content Management System (CMS) කියල කියන්නේ

CMS කියලා කියන්නේ බොහෝ දත්ත ගබඩා කරලා තියෙන උප යන්ත්‍රණ  මෘධුකාංගයක්. ඔබේ වෙබ් සයිට් එකට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තුර, සිංදු, වීඩියෝ ආදී බොහෝ දේවල් මෙහි ගබඩා කිරීමට පුළුවන. WordPress ඔබට උදව් කරනවා ඒ ඕනෑම දෙයක් පහසුවෙන් වෙනස් කරන්න. ඒ වගේම අලුතින් එකතු කරන්නත්.  WordPress මුලින්ම නිකුත් කරන ලද්දේ 2003 අවුරුද්දේ මැයි 27 වෙනිදා. ඒ Matt Mullenweg සහ Mike Little යන අය විසින්. WordPress විවුර්ත මුලාශ්‍රයක් ලෙස නිකුත් කළේ 2009 ඔක්තෝම්බර් මාසයේදීය.

WordPress සිංහලෙන් පාඩම - 01

01.              මුලික ඉගැන්වීම්

WordPress කියල කියන්නේ අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් අන්තර්ගතය කළමනාකරණ ක්‍රියා පිළිවෙළක්. CMS කියලත් කියනවා. මේ CMS එකෙන් පරිශීලකයාට වේගවත්ව වෙබ් සයිට් එකක් ඒ වගේම බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. WordPress ලෝකයේ වෙබ් අඩවි කරණයේ ඉහල තැනක වැජබෙනවා කිව්වොත් ගොඩාක් නිවැරදියි. WordPress භාවිත කරලා වෙබ් එකක් හදන එක මොනතරම් පහසුද කියල ඔබට මේ පාඩම් මාලාව අවසානයේදී තේරුම් ගන්න පුළුවන් වෙයි.

ස්ථුපයක් නිර්මාණය කරගනිමු

MS Office Power point භාවිතයෙන් ස්ථුපයක් නිර්මාණය කරන අයුරු ඉගෙන ගනිමු.

Sunday, March 19, 2017

සරළව කාල සටහනක් අපිම හදාගමු

MS office word 2010 භාවිතයෙන් සරළව කාල සටහනක් හදන අයුරු ඔබට ඉගෙන ගන්න පුළුවන්.

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks