Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, March 11, 2015

Universal Key bard from Microsoft

Product Dimensionsලොව ප්‍රමුකතම මොබයිල් හමුවේදී Microsoft වෙතින් පැමින තිබූ හඳුන්වාදීම් අතර “Microsoft Universal Foldable Keyboard” කැපී පෙනෙන බවටයි අදහසක් වෙමින් ඇත්තේ. පුලුල් අවකාශයක වන උපාංගා තර භාවිතාවිය හැකි එනම් cross-platform and connect via Bluetooth ස්වභාවයේ මෙම නිකුතුව iOS හා Android සමග මෙන්ම Windows 10 for phones සමගද කටයුතු කරන්නට සූදානම්ව පැමින තිබීම හෝ පැමිනෙන්නට සැලසුම්ව තිබීම කගෙත් සිත් ගත් අංගයක්ව තිබෙනවා. පසුගිය සැප්තැම්බරය වන විටMicrosoft ආයතනය මෙය a universal keyboard එකක් ලෙසට නිමව තිබුනද එහි foldable version එක නිවේදනය වීම මෙහිදී සිදුවෙන ලදී. මෙම උපාංගය සමග function key අතර audio controls, search functionality ඇතුලු අංග බොහොමයක් වන අතර එකවර Devices දෙකක් සමග කටයුතු කිරීමේ හැකියාව වනවා. micro USB connector ඔස්සේ බල ගැන්වීමේ හැකියාව පවතින මෙය එක්වර බල ගැන්වුමක් මාස තුනක් දක්වා වන බවට පැහැදිලි කෙරෙනවා.


1. For your tablet and smartphone

       Pair the keyboard with any combination of two compatible devices and quickly switch between them            with one touch.

2. Works across devices

The Universal Foldable Keyboard was designed to work with iPad, iPhone, Android, Windows tablets, and Windows Phone.

3. Spill-resistant design

Water repellent keyset and fabric helps protect against accidents.

4. Compact, foldable design

Innovative, foldable design lets you easily fit the keyboard into a purse, bag, or pocket.

5. Ultrathin and lightweight

Only 5mm thin, the innovative, foldable design easily fits into a purse, bag, or pocket.

6. Full-size keyset

The full-size keyset provides fast, accurate typing.



0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks