skip to main |
skip to sidebar
මෙන්න නියම DVD write කරන්න පුළුවන් software එකක්
මෙම DVDStyler මෘදුකාංගය ඔබගේ පරිගණ්කය ඔස්සේ වඩාත් විධිමත්ව DVD තැටියක් වෙතට ගොනු burning කිරිමට පමනක් නොව standalone ආකරයේ DVD playerයක් ඔස්සේ ඒවා නරබන්නට හැකි වන ආකාරයට Burning කරන්නට මෙන්ම interactive menus ආදිය එක් කරමින් වඩාත් විධිමත් වෘතීය පෙනුමකින් එය කර දෙන්නටත් හැකි නොමිළේ පැමිනෙන විවෘත මෘදුකාංග මට්ටමේ නිකුතුවකි. සංයුක්තව පැමිනෙන menu templates ඔස්සේ තොරා ගන්නටත්, photo slideshow නිමවා ගන්නටත්, ඒවාට subtitle හෝ audio tracks එකතු කරන්නටත් ඇතුලු බොහෝ හැකියවන් සමග එන මෙම මෘදුකාංගයේ නවතම සංකරනය පහත දැක්වෙන බැඩ්දියාවන් ඔස්සේ පිවිස ලබා ගන්නට හැකි වනු ඇත.
0 comments:
Post a Comment