ආයතනය පැහැදිලි කලේ වසරකට වඩා කාලයක කටයුතු ඔස්සේ දියුනු කර ඇති මෙහි හඳුනා ගෙන තිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකර කරන්නට මෙන්ම සහය දක්වන formats ප්‍රමානය වැඩි කරන්නට නව සංස්කරනය සමග හැකිව ඇති බවයි. මෙම නිකුතුව PC සංස්කරනයට අමතරව OS, Android, Android TV, WinRT, Windows RT, හා Windows Phone ලෙසට වනාශ්‍රිත සංස්කරනයන්ගෙන්ද සමන්විත වන බවට ඔවුන් පවසනවා.නව සංස්කරනය Ogg, MP4, හා WMV සමග කටයුතු කිරීමේදී වැඩි දියුනු කර ඇති අතර resume playback හා පෙර නැරබූ වීඩියෝවක් පහසුවෙන් නැවත විවෘත කිරීමේ හැකියාව ද ලැබේ.
බාගතකරගෙනම බලන්න අලුත් එකේ වැඩ කොහොමද කියලා....
0 comments:
Post a Comment