skip to main |
skip to sidebar
පරිගණකය ලෙඩ වෙලාද...?
ඔබගේ පරිගණකය ඔස්සේ කාරනාවල් වඩාත් පිලිවලකට මෙන්ම වේගවත්ව ඉටුකරවා ගැනීමට system registry නිවැරදිව තිබීම වැදගත් වේ. මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට පහසුවෙන් මෙම system registry වල correct errors , optimizes වැනි ක්‍රියාකාරකම් ඔස්සේ system stability ඉහල දැමීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම මෙම මෘදුකාංගය සමග එන අංගයන් ඔස්සේ එම රෙජිස්ට්‍රි clean හා repair කිරීම ඇතුලු හිතකර කාරනා 10ක් ඉටුකර දෙන්නට සූදානම්ව සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ භාවිතාකල හැකි නිකුතුවක් ලෙසට පැමිනෙන මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.
0 comments:
Post a Comment