Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, August 11, 2014

Mobile application තුල ‘Login as Facebook’ භාවිතා කල ඔබත් Hack වීමේ අවදානමක!


facebook sdk access token hacking Mobile application තුල ‘Login as Facebook’ භාවිතා කල ඔබත් Hack වීමේ අවදානමක!නවතම facebook SDK සංස්කරණය මිලියන ගණනක් වූ facebook පරිශීලකයන්ගේ සුරක්ෂිත භාවය ඉතා විශාල අනතුරකට දමා තිබෙන බව, MetaIntell හි පරීක්ෂකයින් පිරිසක් සොයා ගෙන තිබෙනවා. MetaIntell යනු Mobile Risk Management (MRM) සම්බන්ධයෙන් ලොව පිළිගත් ඉහලම සංවිධානයයි.
Facebook SDK යනු, Android සහ iOS වෙනුවෙන් නිමවූ mobile apps ,Facebook platform හා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා නිර්මාණය

Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!

safe image මේ දිනවල Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!අන්තර්ජාලයේ සැරිසරන වංචාකාරීන් විසින් නැවතත් ඔබව මුලා කිරීමේ අදහසින් මිනිසුන් බිලියනයකට අධික ප්‍රමාණයක් භාවිත කරන Facebook සමාජ ජාල වෙබ් අඩවිය යොදා ගෙන තිබෙනවා.
මෙවර ඔවුන් යොදා ගෙන තිබෙන්නේ කලක් පැවතී තිබී නැති වී ගිය Facebook “Color Changer” app එකයි. මේ වනවිට මෙම වංචාකාරී වැඩසටහන භාවිතා කර කරදරයට පත් වූ ලොව පුරා facebook

Thursday, August 7, 2014

ප්‍රේමය තීරණය වෙන්නේ මුදල් මතම විතර ද..?



Les සහ Helen අදට වසර 75 කට පෙර ඒ අයගේ සුන්දර ප්‍රේම වෘතාන්තය පටන් ගත්තා. ඒ ඒ අයගේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මැද. ඒ දෙන්න ඉපදුනේ එකම අවුරුද්දේ 1918 දෙසැම්බර් මාසේ එකම දවසක. Les ගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් . ඒ වගේම දකුණු කැලිෆෝනියාවේ ප්‍රසිද්ධ ඉඩම් හිමියෙක්. Helen ගේ තාත්තා වැඩ කළේ රේල්ලුවේ. දෙපාර්ශවයෙන් ම මේ සම්බන්ධයට කැමති වුණේ නැහැ. හැබැයි ඒ අය කොහොම හරි ඔප්පු කළා ඒ අයගේ දෙමාපියන්ගේ මානය බොරුවක් කියලා. ඒ දෙන්නා තමන්ගේ 75 වැනි විවාහ සංවත්සරය

අපේ photo වල Quality එක වැඩි කරමු.




මේක ලෝකප්‍රකට සොෆ්ට්වෙයා එකක් මේක Google සමාගමෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ඒ වගේමයි මේකෙන් කරන්න පුලුවන් වැඩ නම් කියලා වැඩක් නෑ.වැඩි කතා නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්



Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි.
Coffee Cup Free HTML Editor Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක.

අපේ ෆොටෝ ලස්සන කර ගන්න නියම Effects ටිකක්



 මම නෙට් එකේ ඉද්දි තමා මේක හම්බ උනේ. එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා මම හිතන විදියට නම් මේක ගැන කියන්න දේකුත් නෑ හරිම ලේසී පාවිච්චි කරන්න.මේකෙන් තමන්ගේ ෆොටෝ වලට Effects දා ගන්න පුලුවන්.ඔය එක එක මාස වලට එයාලා අප්ලෝඩ්  කරපු Effects වම් පැත්තේ දිනෙත් එක්කම තියනවා ඒ හැම එකකම Effect තමා තියෙන්න. කරන්න තියෙන්න ෆොටෝ එකට ක්ලික් කරලා අපිට ඕන අපේ ෆොටෝ අපේ පරිගනකයෙන් ‍තෝරලා Create Your Picture කියන එක ක්ලික් කරන්න පමනයි.ඒ අපි හදපු ෆොටෝ

මාරයාගේ හෝරාව



 මම ඉතින් යාලුවන්ට මුලින් දුන්නනෙ පලාපල දැනගන්න මෘදුකාංගයක්  ඒකෙ ඉතින් මැරෙන දවස නෑනේ,., ඉතින් ඔන්න ඒකත් බලා ගන්නකෝ,., මට නම් ඉතින් දීර්ගායුශ තමයි,., මම මැරෙන්නෙ 2063 ඒකත් නරකම නෑ දවසත් එක්කම තියනවා,., බාගෙනම බලන්ටකෝ,.,.

කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න



අපේ හැම ෆයිල් එකක්ම මේකේ ගබඩා කරල තියන්න පුළුවන් කාටවත් ගන්න බෑ නැතිවෙන්නෙත් නැ. කියනවට කරල බලන්නකෝ.  ආයේ කියන්න දෙයක් නැහැ..  කවදාවත් අපි දාන ෆයිල්ස් delete කරන්නේ නැහැ…
එහෙනං ඉතින්  register වෙන්න,,,

ඔබේ password එක කොතරම් සුරක්ෂිතද



ඔන්න දැන් අරන් එන්න හදන්නේ hack එකක් එහෙම නෙවෙයි. මේක.. ඉතින් අපි කොයි කාටත් හොඳයි,,,
අපි අනතරජාලයේ භාවිතා කරන විට රහස පදයක් එහෙම නැත්තන් මුර පදයක් කියන එක.. ගොඩක් ..වෙලාවට උවමන වෙනවා.. ඉතින්.
. ඒ වගේ වෙලාවට අපි ඉතින් මුර පදයක් කියල දෙයක් දෙනවයි කියල හිතමුකෝ..  

හොඳම free domain දෙන අඩවි



domain , domain කිවුවම.. ඉතින්  බ්ලොග්කාරයෝ වශයෙන් අපිට මතක් වෙන්නේ blogspot domain එක තමයි .. මේක ඉතින් sub domain එකක්.. මා හිතන විදියට ලෝකේ වටිනාම sub doamain ටික තියෙන්නේ මේ blogspot.com domain එකටද කොහෙද.. අයි ඉතින් මේ අපි වගේ වටිනා කොල්ලෝ පාවිච්චි කොරන්නේ මේකනේ…

නොමිලේ ඕනෑ තරම් SMS යවන්න

නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්. හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.

Windows 8.2 සමඟින් ස්ටාට් මෙනු එක නැවතත් එන ලකුණු



Microsoft සමාගම සිතූ තරම් Windows 8 ජනප්‍රිය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනේ නැහැ. මෙයට ප්‍රධාන වශයෙන්ම ස්ටාට් මෙනු එක රහිත අලුත් අතුරු මුහුණත බලපෑ බව නොරහසක්. තමන් වෙතින් ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ලබා ගැනීමේ මෙහෙයුමක මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට නිරත වෙනවා. ඒ අනුව Windows 8.1 හි ස්ටාට් බට්න් එක යළි හඳුන්වා දුන්නා. නමුත් ස්ටාට් මෙනුවක් එහි දක්නට ලැබුණේ නැහැ.
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks