domain , domain කිවුවම.. ඉතින් බ්ලොග්කාරයෝ වශයෙන් අපිට මතක් වෙන්නේ blogspot
domain එක තමයි .. මේක ඉතින් sub domain එකක්.. මා හිතන විදියට
ලෝකේ වටිනාම sub doamain ටික තියෙන්නේ මේ blogspot.com domain එකටද කොහෙද.. අයි ඉතින්
මේ අපි වගේ වටිනා කොල්ලෝ පාවිච්චි කොරන්නේ මේකනේ…
ඉතින් අපි මේ sub
domain එක පාවිච්චි කරද්දී තවත් සමහරු සල්ලි දීලා.. .com .lk .co.uk
.org .info .net යනාදී වශයෙන් ඩොමේන්ස් ගන්නවා… ඉතින් අර එක්කෙනක් කිවුවා
වගේ අපිට කොයින්ද බුල් බල්ලෝ .. පාරේ යන හොරිකඩ බල්ලියක්වත් නැති කොට කියන නියායට
අනුව.. අපි ගන්නේ free domain ඉතින් ෆ්‍රී ගන්න උනත් හොයල බලලා ගන්න එක
හොඳයිනේ… මම දන්නා දන්නා විදියට නොමිලේ දෙන domain ගැන පොඩි විස්තරයක්
කියන්නම්..1) .TK
2) .co.cc
ඊළඟට වැඩිම පිරිසක්
භාවිතා කරන ඩොමේනය තමයි co.cc කියන්නේ.. මේක ඉදිරියට එන්න ප්‍රධානම හේතුව තමයි අවුරුද්දක් කිවුවොත් ආයේ
අවුරුද්දක්ම තමයි.. ආයේ එක වෙනස් වෙන්නේ නැහැ.. හැබැයි ඉතින් මේකෙත් පොඩි
අවුලක් තියනවා.. ඒ තමයි NOD32 වගේ virus guard වලින් මේ ඩොමේන් එකට යන්න දෙන්නේ නැහැ vires කියලා පෙන්නනවා .. දුක
තමයි සිරිසේන…
3) .co.nr
මේකේ ගති ලක්ෂනත් එහෙම් පිටින්ම co.cc domain එකේ වගේමයි ..
4) .free
ආයේ කියන්න දෙයක් නැහැ TK domain එකම තමයි.. එකම තමයි
කිවුවේ එක නෙවෙයි.. ඒ ලක්ෂණ ටික.. එහෙමම පිහිටලා තියනවා.. TK ගෙ පුතා කියල
තමයි කියන්නේ.. එත් මේක වැඩිය ප්‍රසිද්ද නොවෙන්න හේතුව .free කියල තියන එක
ටිකක් චාටර් වගේ නිසා කියල තමයි කියන්නේ ..
.
5) com.nu
මේක එක ඩොමේන් එකක් උනාට ඇත්තටම මේක domain pack එකක් .. මේ සයිට්
එකට ගියාම.. free domain අමබනෙකට register වෙන් පුළුවනි පහල පින්තුරේ බලන්න
දැක්කනේ … මේ domain
එක අනික්වා වගේ
විකුනන්නේ block කරන්නේ මුකුත් නැහැ… හැබැයි මේකෙන් දෙන ගොඩක් ඩොමේන් FB share කරන්න ගියාම එක එක ප්‍රශ්න
….
තවත් මේ වගේ නොමිලේ දෙන .
ඩොමේන් තියනවා/ ඒවායින් බාගෙට බාගයක්.. එක එක අවුල් තියනවා.. මම ඒවායින් හොඳම පහ
තමයි මේ දාල තියෙන්නේ… එහෙනං ඉතින්
0 comments:
Post a Comment