Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

හොඳම free domain දෙන අඩවි



domain , domain කිවුවම.. ඉතින්  බ්ලොග්කාරයෝ වශයෙන් අපිට මතක් වෙන්නේ blogspot domain එක තමයි .. මේක ඉතින් sub domain එකක්.. මා හිතන විදියට ලෝකේ වටිනාම sub doamain ටික තියෙන්නේ මේ blogspot.com domain එකටද කොහෙද.. අයි ඉතින් මේ අපි වගේ වටිනා කොල්ලෝ පාවිච්චි කොරන්නේ මේකනේ
 ඉතින් අපි මේ sub domain එක පාවිච්චි කරද්දී තවත් සමහරු සල්ලි දීලා..  .com .lk .co.uk .org  .info .net යනාදී වශයෙන්  ඩොමේන්ස් ගන්නවා…   ඉතින් අර එක්කෙනක් කිවුවා වගේ  අපිට කොයින්ද බුල් බල්ලෝ .. පාරේ යන හොරිකඩ බල්ලියක්වත් නැති කොට  කියන නියායට අනුව.. අපි ගන්නේ free domain  ඉතින්  ෆ්‍රී ගන්න උනත් හොයල බලලා ගන්න එක හොඳයිනේමම දන්නා දන්නා විදියට නොමිලේ දෙන domain ගැන පොඩි විස්තරයක් කියන්නම්..
1)      .TK

මේක තමයි දැනට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන free domain එක..  මේ Domain එක අනික්වා. වගේ. දිග නැහැ  නිකන .lk    .com  වගේ .. ලයින් එකක් තියනවා..අන්න එකම නිසයි මේක මෙච්චර ජනප්‍රිය .. හැබැයි මේ ඩොමේන් වල පොඩි අවුලක් තියනවාඑක තමයි එපාම වෙන සින් එක. අපි දැන් මේ ඩොමේන් එක මාස 12කත ගත්තයි කියමුකෝ.. එත් අපි මේ domain එක පාවිච්චි කරලා.. හදන අඩවියේ traffic එක එහෙම වැඩි වෙනකොට.. ඒ කියන්නේ ඩොමේන් එක භාවිතා කරන පිරිස වැඩි වෙනකොට මේ ඩොමේන් එකේ මස 12 ඉකුත් වෙන්න ඕනි නැහැ ඒ ය sell කරනවා.. නැත්තන් වෙන කෙනක් අවිතේ ඩොමේන් එකට සල්ලි ගෙවලා ඉල්ලුම් කලොත් එයාට දෙනවා..
2)  .co.cc

ඊළඟට වැඩිම පිරිසක් භාවිතා කරන ඩොමේනය තමයි co.cc කියන්නේ.. මේක ඉදිරියට එන්න ප්‍රධානම හේතුව තමයි අවුරුද්දක් කිවුවොත් ආයේ අවුරුද්දක්ම තමයි.. ආයේ එක වෙනස් වෙන්නේ නැහැ..  හැබැයි ඉතින් මේකෙත් පොඩි අවුලක් තියනවා.. ඒ තමයි NOD32 වගේ virus guard වලින් මේ ඩොමේන් එකට යන්න දෙන්නේ නැහැ vires කියලා පෙන්නනවා .. දුක තමයි සිරිසේන… 
3)  .co.nr


මේකේ ගති ලක්ෂනත් එහෙම් පිටින්ම co.cc  domain එකේ වගේමයි ..
4) .free
ආයේ කියන්න දෙයක් නැහැ TK domain එකම තමයි.. එකම තමයි කිවුවේ එක නෙවෙයි.. ඒ ලක්ෂණ ටික.. එහෙමම පිහිටලා තියනවා.. TK ගෙ පුතා කියල තමයි කියන්නේ.. එත් මේක වැඩිය ප්‍රසිද්ද නොවෙන්න හේතුව  .free කියල තියන එක ටිකක් චාටර් වගේ නිසා  කියල තමයි කියන්නේ ..

.
5) com.nu
මේක එක ඩොමේන් එකක්  උනාට ඇත්තටම මේක domain pack එකක් .. මේ සයිට් එකට ගියාම.. free domain අමබනෙකට register වෙන් පුළුවනි  පහල පින්තුරේ බලන්න
දැක්කනේ …  මේ domain එක අනික්වා වගේ විකුනන්නේ block කරන්නේ මුකුත් නැහැහැබැයි මේකෙන් දෙන ගොඩක් ඩොමේන් FB share කරන්න ගියාම එක එක ප්‍රශ්න ….
තවත් මේ වගේ නොමිලේ දෙන . ඩොමේන් තියනවා/ ඒවායින් බාගෙට බාගයක්.. එක එක අවුල් තියනවා.. මම ඒවායින් හොඳම පහ තමයි මේ දාල තියෙන්නේඑහෙනං ඉතින්

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks