Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

අපේ ෆොටෝ ලස්සන කර ගන්න නියම Effects ටිකක්



 මම නෙට් එකේ ඉද්දි තමා මේක හම්බ උනේ. එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා මම හිතන විදියට නම් මේක ගැන කියන්න දේකුත් නෑ හරිම ලේසී පාවිච්චි කරන්න.මේකෙන් තමන්ගේ ෆොටෝ වලට Effects දා ගන්න පුලුවන්.ඔය එක එක මාස වලට එයාලා අප්ලෝඩ්  කරපු Effects වම් පැත්තේ දිනෙත් එක්කම තියනවා ඒ හැම එකකම Effect තමා තියෙන්න. කරන්න තියෙන්න ෆොටෝ එකට ක්ලික් කරලා අපිට ඕන අපේ ෆොටෝ අපේ පරිගනකයෙන් ‍තෝරලා Create Your Picture කියන එක ක්ලික් කරන්න පමනයි.ඒ අපි හදපු ෆොටෝ
එක අපිට අපේ පරිගනකයට ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහෙනම් ඉතින් මම තව කිය කිය ඉන්නවට වඩා ඔයාලම ගිහින් බලන්නකො මේක කොහොමද කියලා හොදේ….
මෙතනින් ලබා ගන්න….

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks