Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

ඔබේ password එක කොතරම් සුරක්ෂිතද



ඔන්න දැන් අරන් එන්න හදන්නේ hack එකක් එහෙම නෙවෙයි. මේක.. ඉතින් අපි කොයි කාටත් හොඳයි,,,
අපි අනතරජාලයේ භාවිතා කරන විට රහස පදයක් එහෙම නැත්තන් මුර පදයක් කියන එක.. ගොඩක් ..වෙලාවට උවමන වෙනවා.. ඉතින්.
. ඒ වගේ වෙලාවට අපි ඉතින් මුර පදයක් කියල දෙයක් දෙනවයි කියල හිතමුකෝ..  
ගොඩක් අර දෙන්නේ ඉතින් නමේ මුල් අකුරු දෙකයි උපන්දිනෙයි.. එහෙම නැත්තන්.. 4n නම්බර් එක  ඔය වගේ ඒවා තමයි.. ..
දැන් පොඩ්ඩක් කල්පනා කරන්න.. මෙතන ඉන්න අයගෙන් සමහරක් දෙනාගේ පාස්වර්ඩ් එක මම දැන් කියන්න ඇති.. හෙහ් හේ.. බලන්න guss කරන්න කොච්චර පහසුද කියලා..  ඉතින් ඔය අපි  අනුමාන කරේ  මොකක් හරි මෘදුකාන්ගේකින් කලොත් සැලකිය යුතු කාලයකින්.. ඔබේ පාස්වර්ඩ් එක.. හොයාගන්න පුළුවනි ,, ඒ කියන්නේ crack කරන්න පුළුවනි.. ඉතින්.. ඔයාගේ පාස්වර්ඩ් එක.. crack කරන්න කොච්චර වෙලාවක් යනවද.. කියල බලගත්තණන්.. මුර පදේ වැඩි දියුණු කරන්න හරි.. අලුත් PW එකක් හරෝ භාවිතෙට ගන්න පුළුවන්නේඔය උඩ  තියෙන්නේ මගේ PW  crack කරන්න ගත වෙන කාලේ.. 37 billion years එහෙනං ඔයාලත් බලන්නකෝ ඈ

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks