මේ වෙබ් අඩවිය තමයි afreesms.com. මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා
ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්.
එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS
යවන්න පුලුවන්.
මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වයන් තමයි පහත දැක්වෙන්නේ.
• සම්පූර්ණ
වශයෙන්ම නොමිලේ SMS යැවිය හැකි වීම.
• ඕනෑ ම දුරකථන අංකයකින් යවන ආකාරයට SMS යැවිය හැකි වීම.
• Unlimited ලෙස SMS යැවිය හැකි වීම.
• ලියාපදිංවීමක් අවශ්‍ය නොවීම.
• ඕනෑ ම දුරකථන අංකයකින් යවන ආකාරයට SMS යැවිය හැකි වීම.
• Unlimited ලෙස SMS යැවිය හැකි වීම.
• ලියාපදිංවීමක් අවශ්‍ය නොවීම.
එහෙනම් ඉතින් මේ එස් එම් එස් පහසුකම ඔයාලත් අත් විදින්න.
0 comments:
Post a Comment