Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

අපේ photo වල Quality එක වැඩි කරමු.




මේක ලෝකප්‍රකට සොෆ්ට්වෙයා එකක් මේක Google සමාගමෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ඒ වගේමයි මේකෙන් කරන්න පුලුවන් වැඩ නම් කියලා වැඩක් නෑ.වැඩි කතා නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

හරි දැන් මේක ඉන්ස්ට්‍රෝල් කරන්න.
දැන් ඕකෙන් photo එක open කරගන්න.ඊළගට Finely tuned lighting and colour fixes” කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න) දැන් එකේ තියන ,
Fill Light
Highlights
Shadows
Color Temperature
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න ලස්සන කරලා ගන්න පුලුවන් ඕනේ ෆොටෝ එකක්.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks