Monday, August 11, 2014
Mobile application තුල ‘Login as Facebook’ භාවිතා කල ඔබත් Hack වීමේ අවදානමක!
Facebook SDK යනු, Android සහ iOS වෙනුවෙන් නිමවූ mobile apps ,Facebook platform හා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා නිර්මාණය
Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!
මෙවර ඔවුන් යොදා ගෙන තිබෙන්නේ කලක් පැවතී තිබී නැති වී ගිය Facebook “Color Changer” app එකයි. මේ වනවිට මෙම වංචාකාරී වැඩසටහන භාවිතා කර කරදරයට පත් වූ ලොව පුරා facebook
Thursday, August 7, 2014
ප්‍රේමය තීරණය වෙන්නේ මුදල් මතම විතර ද..?
Les සහ Helen අදට වසර 75 කට පෙර ඒ අයගේ සුන්දර ප්‍රේම වෘතාන්තය පටන් ගත්තා. ඒ ඒ අයගේ
දෙමාපියන්ගේ බලවත් විරෝධය මැද. ඒ දෙන්න ඉපදුනේ එකම අවුරුද්දේ 1918 දෙසැම්බර් මාසේ එකම දවසක. Les ගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් . ඒ වගේම දකුණු කැලිෆෝනියාවේ
ප්‍රසිද්ධ ඉඩම් හිමියෙක්. Helen ගේ තාත්තා වැඩ කළේ රේල්ලුවේ. දෙපාර්ශවයෙන් ම
මේ සම්බන්ධයට කැමති වුණේ නැහැ. හැබැයි ඒ අය කොහොම හරි ඔප්පු කළා ඒ අයගේ දෙමාපියන්ගේ මානය
බොරුවක් කියලා. ඒ දෙන්නා තමන්ගේ 75 වැනි විවාහ සංවත්සරය
අපේ photo වල Quality එක වැඩි කරමු.
මේක ලෝකප්‍රකට සොෆ්ට්වෙයා එකක් මේක Google සමාගමෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ඒ වගේමයි මේකෙන් කරන්න පුලුවන්
වැඩ නම් කියලා වැඩක් නෑ.වැඩි කතා නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්
Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි.
Coffee Cup Free HTML Editor Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක.
අපේ ෆොටෝ ලස්සන කර ගන්න නියම Effects ටිකක්
මම නෙට් එකේ ඉද්දි තමා මේක හම්බ උනේ. එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො
කොහොමද කියලා මම හිතන විදියට නම් මේක ගැන කියන්න දේකුත් නෑ හරිම ලේසී පාවිච්චි
කරන්න.මේකෙන් තමන්ගේ ෆොටෝ වලට Effects දා ගන්න පුලුවන්.ඔය එක එක මාස වලට එයාලා අප්ලෝඩ්
කරපු Effects වම් පැත්තේ දිනෙත් එක්කම තියනවා ඒ හැම එකකම Effect තමා තියෙන්න.
කරන්න තියෙන්න ෆොටෝ එකට ක්ලික් කරලා අපිට ඕන අපේ ෆොටෝ අපේ පරිගනකයෙන් තෝරලා Create
Your Picture කියන එක ක්ලික් කරන්න පමනයි.ඒ අපි හදපු ෆොටෝ
මාරයාගේ හෝරාව
මම ඉතින්
යාලුවන්ට මුලින් දුන්නනෙ පලාපල දැනගන්න මෘදුකාංගයක් ඒකෙ ඉතින් මැරෙන දවස නෑනේ,., ඉතින් ඔන්න ඒකත්
බලා ගන්නකෝ,., මට නම් ඉතින් දීර්ගායුශ තමයි,., මම මැරෙන්නෙ 2063 ඒකත් නරකම නෑ දවසත්
එක්කම තියනවා,., බාගෙනම බලන්ටකෝ,.,.
කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න
අපේ හැම ෆයිල් එකක්ම මේකේ ගබඩා කරල තියන්න පුළුවන් කාටවත් ගන්න බෑ
නැතිවෙන්නෙත් නැ. කියනවට කරල බලන්නකෝ. ආයේ කියන්න දෙයක් නැහැ.. කවදාවත් අපි දාන ෆයිල්ස් delete කරන්නේ නැහැ…
එහෙනං ඉතින් register වෙන්න,,,නොමිලේ ඕනෑ තරම් SMS යවන්න
Subscribe to:
Posts (Atom)





