Google සමාගම හා එක්ව සුරක්‍ෂිත email සේවාවක් ලබන වසර වන විට ආරම්බ කිරීමට තමන් සුදානම් වන බව Yahoo සමාගම අනාවරණ කර තිබෙනවා. පරිශීලකයාගේ පරිගණකයේ හෝ mobile device එකේ encryption keys රදවා තබන PGP නම් වන encryption system එකේ සංස්කරණයක් මෙහිදී යොදාගැනෙන බැවින් මෙමෙ ආරක්‍ෂිත විද්‍යුත්
පණිවුඩ සේවාව තුල කිසිදු හැකර් කෙනෙකුට හෝ අඩුමතරමේ සේවාව සපයන්නන් හටවත් පරිශීලකයින්ගේ විද්‍යුත් පණිවුඩ කියවිය නොහැකි බවයි සමාගම වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.
0 comments:
Post a Comment