මේ කියන්න යන්නේ තවත් එක් නොමිලේ ලබාගත හැකි cloud storage
එකක් ගැනයි. 4Sync
කියලා කියන්නේ සරලව කියනවනම් ඔබේ data
වලට ඕනෑම තැනක ඉදලා ඕනෑම device
එකකින් ඇතුළු වෙන්න පුළුවන් විදියේ
සේවාවක්. මෙම සේවාව මගින් ඔබේ photos, videos, music, zips, docs
වැනි ඕනෑම දෙයක් ඔබේ devices
අතරේ synchronizes
වෙනවා.
ඔබට කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය දත්තයන් 4Sync folder
එකට save
කරන එක විතරයි. ඊට පස්සේ ඕනෑම device
එකකින් ඕනෑම තැනක ඉදලා ඒ දත්තයන් ඔබට ලබාගන්න පුළුවන්. free
cloud storage
Click here to get 15 GB of cloud storage for
free.
0 comments:
Post a Comment