Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

මෙන්න ඔනෑම DRIVER එකක්….




මේක computerවලdriver ලේසියෙන්ම හොයගන්න පුලුවන් Software එකක්.අපි ඔය සමහර computer Format කරාම ඔකට Driver හොයගන්න ගියාම හරිම අමාරුයිනේ මෙන්න ඒකට පිලියමමේක install කරගෙන (මේක වැඩ කරන්න Internet තියෙන්න ඔනේ හොදේ)open කරන්න එතකොට එනවා Start Scan කියලා ඒක click කරන්න එතකොටDriver ටික Scan කරලා Automatically download කරලා දෙනවා. try කරලා බලන්නකෝ කොහොමද කියලා . Download කරගන්න මෙතන CLICK කරන්න. Download කරන් ඉවරවෙලා Crackකියන Folder එක ඇතුලේ තියෙන Crack එක මේ Path එකට { C:\Program Files\Driver-Soft\DriverGenius\ }
copy කරලා original එක Replace කරන්න. එච්චරයි. බලන්නකෝ කොහොමද කියලා.
මෙන්න අලුත්ම එක බාගන්න Driver Genius Professional 11

මං මේ ලිපියට මේ කොටස දාන්නේ එක සහොදරයෙක් කියලා තිබුනා Patchඑක වැඩ කරන්නේ නැ කියලා Key එකක් දෙන්න කියලා . මං දෙන්නම් Key එකක් හැබැයි Driver Genius Professional .v10 එකේ නෙමෙයිDriver Genius Professional .v9 එකට. මොකද V 10 එකට Key වැඩ නැ එකයි Patch එකක් දුන්නේ. V9 එක download කර ගන්න මෙතන click කරන්න. එකට Key එකක් තියෙනවා දාලාබලන්න.


(මෙම වෙබ් අඩවිය තුළ ඇති Download Links මත Click කළ පසු Open වනුයේ Adfly වෙබ් අඩවියයි. එහි තත්පර 5 කාලයක් රැදී සිට එහි දකුණු පස ඉහල ඇති adfly button එක මත Click කර අදාළ දේ බාගත කරගන්න.)
 

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks