Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

Glide වෙතින් 30gb cloud storage එකක් නොමිළේ ලබාගන්න.


මීට පෙර අවස්ථා කිහිපයකදීම FreeCloud Storage ගැන අපි කතාකර තිබෙනවා. ඉතින් අදත් අපි මේ ඔබට කියන්න යන්නේ 30GB Cloud Storage එකක් නොමිළේම ලබාගත හැකි cloud storage service එකක් ගැනයි.

Glid OS කියන්නේ TransMedia සමාගම විසින් නිර්මාණය කරන ලද web-based, HTML5 මෙහෙයුම් පද්දතියක්. ඉතින් එම මෙහෙයුම් පද්දතියේම තවත් කොටසක් ලෙසින් TransMedia සමාගම විසින් 30GB cloud storage එකක් නොමිළේ ලබාදෙනවා. මෙම cloud storage සේවාවෙහි features පහතින් දක්වා තිබෙනවා.



මෙම 30GB free cloud storage එකෙහි ප්‍රතිලාබ ලබාගන්නට ඔබ කැමති නම්, පහත දී ඇති ලින්ක් එක හරහා ගොස් දී ඇති උපදෙස් අනුව නොමිළේ එහි ලියාපදිංචි වී එම cloud storage සේවය ඔබට ලබාගන්න පුළුවන්.



(මෙම වෙබ් අඩවිය තුළ ඇති Download Links මත Click කළ පසු Open වනුයේ Adfly වෙබ් අඩවියයි. එහි තත්පර 5 කාලයක් රැදී සිට එහි දකුණු පස ඉහල ඇති adfly button එක මත Click කර අදාළ දේ බාගත කරගන්න.)

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks