මේකෙන් නම් මං ගොඩක් වැඩ අරන් තියෙනවා . දැන් අවුරුදු දෙකක් විතර
වෙනවා මට මේක ලැබිලා. මගේ යාළුවෙක් හිටියා මිනිහා ගාව තිබුනා ටිකක් හොයා
ගන්න ආමාරු Software වගයක් මං ඉල්ලුවට දුන්නේ නැ ඔය Software ටික තිබුනෙ
ම්නිහගේ Pen Drive එකේ ඉතින් මට ඕන වුනා ඔය ටික ගන්න ක්රමයක් එතකොට තමයි
මේක ලැබුනේ. මං ඉතින් මේක මාර්ගයෙන් ඒ ටික ගත්තා.මේ software එකෙන් පුලුවන්
pen drive, CD DVD Drive , Floppy Drive වල තියෙන Data User ට නොදැනීම
අපිට කැමති Path එකකට copy කරගන්න පුලුවන්. වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු
මෙහෙමයි මේක වැඩ කරන්නේ ඕක Install කරාට පස්සේ මේකෙ තියෙනවා monitor Usb ,
Monitor CD rom , Monitor Floppy (ඔය රුපය බලන්නකෝ) ඔය ටිකෙන් ඔයාට copy
කරන්න ඕන media එක තෝරන්න. ඕක install කරාම Task bar එකට එනවා ඕකේ Icon
එකක් එක උඩ right click කරලා choose A Folder
එකට ගිහින් ඔයාට Copy කරන්න ඕන Path එක දෙන්න. ඊට පස්සේ Change Hot key
කියන එක click කරලා hot key එකක් දෙන්න. ඔය Key එක ඕන වෙන්නේ Hide Every
Thing කිය
න එක Click කරාම ඔය Software Hide වෙනවා එතකොට නැවත Software එක Open කර ගන්න තමයි. ඔය ඔක්කොම ටික හදලා Hide Every Thing
0 comments:
Post a Comment