Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, August 6, 2014

හැංගිලා DATA COPY කිරමු

මේකෙන් නම් මං ගොඩක් වැඩ අරන් තියෙනවා . දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මට මේක ලැබිලා. මගේ යාළුවෙක් හිටියා මිනිහා ගාව තිබුනා ටිකක් හොයා ගන්න ආමාරු Software වගයක් මං ඉල්ලුවට දුන්නේ නැ ඔය Software ටික තිබුනෙ ම්නිහගේ Pen Drive එකේ ඉතින් මට ඕන වුනා ඔය ටික ගන්න ක්‍රමයක් එතකොට තමයි මේක ලැබුනේ. මං ඉතින් මේක මාර්ගයෙන් ඒ ටික ගත්තා.මේ software එකෙන් පුලුවන් pen drive, CD DVD Drive , Floppy Drive වල තියෙන Data User ට නොදැනීම අපිට කැමති Path එකකට copy කරගන්න පුලුවන්. වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු මෙහෙමයි මේක වැඩ කරන්නේ ඕක Install කරාට පස්සේ මේකෙ තියෙනවා monitor Usb , Monitor CD rom , Monitor Floppy (ඔය රුපය බලන්නකෝ) ඔය ටිකෙන් ඔයාට copy කරන්න ඕන media එක ‍තෝරන්න. ඕක install කරාම Task bar එකට එනවා ඕකේ Icon එකක් එක උඩ right click කරලා choose A Folder එකට ගිහින් ඔයාට Copy කරන්න ඕන Path එක දෙන්න. ඊට පස්සේ Change Hot key කියන එක click කරලා hot key එකක් දෙන්න. ඔය Key එක ඕන වෙන්නේ Hide Every Thing කිය

න එක Click කරාම ඔය Software Hide වෙනවා එතකොට නැවත Software එක Open කර ගන්න තමයි. ඔය ඔක්කොම ටික හදලා Hide Every Thing

(මෙම වෙබ් අඩවිය තුළ ඇති Download Links මත Click කළ පසු Open වනුයේ Adfly වෙබ් අඩවියයි. එහි තත්පර 5 ක කාලයක් රැදී සිට එහි දකුණු පස ඉහල ඇති adfly button එක මත Click කර අදාළ දේ බාගත කරගන්න. – බලලා ඉගෙන ගන්න.)
http://adf.ly/bXcpL

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks